ඇහැලියගොඩ අක්කර 3.5 ක රබර් තේ වගා කර ඇති ඉඩමක් විකිණීමට ඇත. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK14370
ඇහැලියගොඩ අක්කර 3.5 ක රබර් තේ වගා කර ඇති ඉඩමක් විකිණීමට ඇත.
Property Description

ඇහැලියගොඩ නැදුරන පිහිටි මෙ⁣ම ඉඩම පුලුල් ප්‍රවේශ වලින් සමන්විත වන අතර මුලු ඉඩමෙි ප්‍රමාණය අක්කර 3.5 ක් වෙි. මෙහි අක්කර 1.75 ක පමණ ප්‍රදේශයක තේ සිට වා ඇති අතර අක්කර 1.75 ක පමණ රබර් සිටුවා ඇත. මෙහි රබර් සහ තේ වලින් පමණක් රැ. 80,000 ක පමණ ආදියමක් තිබෙන අතර මෙහි හොඳින් නවිකරණය කල නිවසකින්ද සමන්විත වෙි. මෙහි නල ජලය සහ විදුලිය ද ලබාගෙන ඇත.

Property Overview
City
Eheliyagoda
District
Ratnapura
Land Area
3.5 acres
Price
Rs: 34,500,000  
About the Price
Negotiable
Views
3517
Property Status
Available
Additional Information

මෙ⁣ම නිවසේ සිට ප්‍රධාන නගරයට 5 km ක් ද, ප්‍රධාන රෝහලට 4 km ක් ද වෙි. මෙම ඉඩම වටා මනරමි දිය දහරාවක්ද ගමන් කරන අතර හෝටල් හෝ සංචාරක ක්ෂෙත්‍රයට ද සුදුසු වෙි. මෙම ඉඩම සහ නිවසෙහි මිල රැ.34,500,000 ක් පමණ වන අතර මෙය නගර සීමාවේ ඉඩමක් වන බැවින් සුලු මුදලක වෙනසක් කර දිය හැක.

කර්මාන්ත ශාලාවකට, හෝටලයකට, නිවාඩු නිකේතනටකට ආයෝජනයට කැමති අයට හොඳ ව්‍යාපාරික අවස්ථාවක්
සැබෑ ගැනුම්කරුවන් පමණි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?