Bare Land for Sale at Balummahara, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK28480
Bare Land for Sale at Balummahara, Gampaha.
Property Description

Available for Sale 30 Perches of bare Land situated at Katuruwatte, Godagedara Road, Mudungoda, Balummahara. Just 2 Km to Colombo – Kandy main road  (Balummahara Junction).

බැලුම්මහර මුදුන්ගොඩ ගොඩගෙදර පාරේ කතුරුවත්තේ පිහිටි පර්චස් 30 ක සරුසාර ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන පාරට (බැලුම්මහර හන්දිය) කි.මී. 2 ක දුරක් ඇත.

Property Overview
Location
Godagedara, Mudungoda.
City
Gampaha
District
Gampaha
Land Area
30 Perches
Price
Rs: 165,000  Per Perch
About the Price
Negotiable
Views
703
Property Status
Available
Additional Information

- Calm and peaceful good residential area with a decent middle-class neighborhood.
- Electricity, Well/ Pipe Line Water, and Telephone available.
- Various kinds of trees like 5 Coconut Tress, Jack Tree, 2 Hora Trees, 2 Mahogani trees.
- Clear Title over 50 years of ownership for the current owner.
- Easy access to Weleveriya, Kaduwela, Gampaha, Yakkala cities.

- යහපත් මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහිත සන්සුන් හා සාමකාමී හොඳ නේවාසික ප්‍රදේශයක්.
- විදුලිය, ළිං/ නල ජලය සහ දුරකථන පහසුකම් සහිතය.
- පොල් ගස් 5ක්, කොස් ගසක්, හොර ගස් 2ක්, මහෝගනී ගස් 2ක් වැනි විවිධ ගස් පිහිටා ඇත.
- වත්මන් හිමිකරු සඳහා වසර 50 කට වැඩි අයිතියක් ඇත
- වැලිවේරිය, කඩුවෙල, ගම්පහ, යක්කල නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact Details
Name of the Seller
Sohan Subashwara
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?