Coconut Estate for Sale at Uhumeya / Pothuhera - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50466
Coconut Estate for Sale at Uhumeya / Pothuhera
Property Description

25 Acres of cultivated land in Uhumeya / Pothuhera, with all facilities for Sale. About 1.5 Km from DS Senanayake Vidyalaya, Uhumeya.Only few a minutes drive to new Colombo – Kandy (Central) Expressway.

උහුමීය / පොතුහැර හොදින් වගාකර ඇති අක්කර 25 ක සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණීමට ඇත. උහුමීය ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් කිලෝමීටර 1.5 ක් පමණ දුරින් නව කොළඹ – මහනුවර (මධ්‍යම) අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයක් ලගාවිය හැකි දුරින් ඉඩම පිහිටා ඇත.

Property Overview
Location
Uhumeya, Pothuhera
City
Kurunegala
District
Kurunegala
Land Area
25 acres
Price
Rs: 95,000,000  
About the Price
Negotiable
Views
851
Property Status
Available
Additional Information

Main cultivation –

Mainly Coconuts – over 1,000 trees and Banana – over 2,200 trees
Also Cashew, Mango, Pepper, Mahogani, Jack ,Teak, Burutha, Delum, Orange, Wood Apple, Katakala and Pineapple

Paddy field – Small area, but both Yala & Maha seasons are harvested.

Water Wells – Three Dug Wells plus one Deep Tube well [Water available 365 days].

Rock – Valuable ground Rock formations of nearly 1 acre. [Can be sold for large projects]

House – Small house with tiled roof, cement floor having Water and Electricity supply.

Special advantages –

a] The distance to Central [Kandy] Expressway Pothuhera Interchange – Only 3 km from the land.

b] Very fertile land and it can be developed [Coconuts, Bananas & other types] very easy to increase out put and earnings.

c] Very good environment

Selling Price – Rs 3.80 Million per acre or nearest. [No fragmentation is agreed, only considering to sell whole land]

Clear Deeds for Financing. 

ප්‍රධාන වගාව - පොල් ගස් 1,000 කට වඩා සහ කෙසෙල් ගස් 2,200 කට වඩා ඉඩම පුරා වගා කර ඇත.

පළතුරැ වර්ග - කජු, අඹ, දෙළුම්, තැඹිලි, දිවුල්, අන්නාසි පළතුරැ වර්ග සහ ගම්මිරිස් ද ඉඩමේ සාර්ථකව වගාකර ඇත.

දැව වර්ග - මහෝගනී, කොස්, තේක්ක, බුරුත, කැටකාල දැව ගස් වර්ගද ඉඩමේ දක්නට ලැබේ.

කුඹුරු වගාව - කුඩා ප්‍රමාණයේ කුඹුරුක්, නමුත් යාල සහ මහා කන්න දෙකම අස්වනු නෙලීම සිදුකරන ලැබේ.

ජල පහසුකම - විශාල ප්‍රමාණයේ වගා ළිං තුනක් සහ එක් ගැඹුරු නළ ළිඳක් ඇතග මේ නිසා ජලය වසර පුරාම ඇත.

ගල - වටිනා බිම් අක්කර 1 කට ආසන්න පාෂාණ සංයුතියක් ඇති ගලක් ඇත. (විශාල ව්‍යාපෘති සඳහා විකිණිය හැකිය)

නිවස - උළු සෙවිලි කළ කුඩා නිවසක්, ජලය සහ විදුලි සැපයුම සහිත සිමෙන්ති තට්ටුව.

විශේෂ වාසි -

- මධ්‍යම (මහනුවර) අධිවේගී මාර්ගය පොතුහැර අන්තර් හුවමාරුවට ඇති දුර - කිලෝ මීටර 3 ක් පමණි.

- ඉතා සාරවත් භූමියක් වන අතර එය (පොල්, කෙසෙල් සහ වෙනත් වර්ග) සංවර්ධනය කළ හැකිය.

- ඉතා හොඳ පරිසරයක්

විකුණුම් මිල - අක්කරයකට රුපියල් මිලියන 3.8 ක් ලක්ෂ 38 හෝ ආසන්න මුදලක්. (මුළු ඉඩමම විකිණීම ගැන පමණක් සලකා බලනු ලැබේ)

ණය ලබා ගැනීම සඳහා ඉතා පිරිසිදු ඔප්පු.

- Telephone
- 3 Phase Electricity
- Well/ / Pipe Line water and other necessary facilities are available.

Situated within close proximity to Leading Banks, Commercial outlets, Super markets, Government Schools, Star Class Hotels etc.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?