25 Acres of cultivated land in Uhumeya / Pothuhera, with all facilities for Sale. About 1.5 Km from DS Senanayake Vidyalaya, Uhumeya.Only few a minutes drive to new Colombo – Kandy (Central) Expressway.
උහුමීය / පොතුහැර හොදින් වගාකර ඇති අක්කර 25 ක සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණීමට ඇත. උහුමීය ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් කිලෝමීටර 1.5 ක් පමණ දුරින් නව කොළඹ – මහනුවර (මධ්‍යම) අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයක් ලගාවිය හැකි දුරින් ඉඩම පිහිටා ඇත.
Main cultivation –
Mainly Coconuts – over 1,000 trees and Banana – over 2,200 trees
Also Cashew, Mango, Pepper, Mahogani, Jack ,Teak, Burutha, Delum, Orange, Wood Apple, Katakala and Pineapple
Paddy field – Small area, but both Yala & Maha seasons are harvested.
Water Wells – Three Dug Wells plus one Deep Tube well [Water available 365 days].
Rock – Valuable ground Rock formations of nearly 1 acre. [Can be sold for large projects]
House – Small house with tiled roof, cement floor having Water and Electricity supply.
Special advantages –
a] The distance to Central [Kandy] Expressway Pothuhera Interchange – Only 3 km from the land.
b] Very fertile land and it can be developed [Coconuts, Bananas & other types] very easy to increase out put and earnings.
c] Very good environment
Selling Price – Rs 3.80 Million per acre or nearest. [No fragmentation is agreed, only considering to sell whole land]
Clear Deeds for Financing.
ප්‍රධාන වගාව - පොල් ගස් 1,000 කට වඩා සහ කෙසෙල් ගස් 2,200 කට වඩා ඉඩම පුරා වගා කර ඇත.
පළතුරැ වර්ග - කජු, අඹ, දෙළුම්, තැඹිලි, දිවුල්, අන්නාසි පළතුරැ වර්ග සහ ගම්මිරිස් ද ඉඩමේ සාර්ථකව වගාකර ඇත.
දැව වර්ග - මහෝගනී, කොස්, තේක්ක, බුරුත, කැටකාල දැව ගස් වර්ගද ඉඩමේ දක්නට ලැබේ.
කුඹුරු වගාව - කුඩා ප්‍රමාණයේ කුඹුරුක්, නමුත් යාල සහ මහා කන්න දෙකම අස්වනු නෙලීම සිදුකරන ලැබේ.
ජල පහසුකම - විශාල ප්‍රමාණයේ වගා ළිං තුනක් සහ එක් ගැඹුරු නළ ළිඳක් ඇතග මේ නිසා ජලය වසර පුරාම ඇත.
ගල - වටිනා බිම් අක්කර 1 කට ආසන්න පාෂාණ සංයුතියක් ඇති ගලක් ඇත. (විශාල ව්‍යාපෘති සඳහා විකිණිය හැකිය)
නිවස - උළු සෙවිලි කළ කුඩා නිවසක්, ජලය සහ විදුලි සැපයුම සහිත සිමෙන්ති තට්ටුව.
විශේෂ වාසි -
- මධ්‍යම (මහනුවර) අධිවේගී මාර්ගය පොතුහැර අන්තර් හුවමාරුවට ඇති දුර - කිලෝ මීටර 3 ක් පමණි.
- ඉතා සාරවත් භූමියක් වන අතර එය (පොල්, කෙසෙල් සහ වෙනත් වර්ග) සංවර්ධනය කළ හැකිය.
- ඉතා හොඳ පරිසරයක්
විකුණුම් මිල - අක්කරයකට රුපියල් මිලියන 3.8 ක් ලක්ෂ 38 හෝ ආසන්න මුදලක්. (මුළු ඉඩමම විකිණීම ගැන පමණක් සලකා බලනු ලැබේ)
ණය ලබා ගැනීම සඳහා ඉතා පිරිසිදු ඔප්පු.
- Telephone
- 3 Phase Electricity
- Well/ / Pipe Line water and other necessary facilities are available.
Situated within close proximity to Leading Banks, Commercial outlets, Super markets, Government Schools, Star Class Hotels etc.