Well Coconut Land available for Sale in Bingiriya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK59747
Well Coconut Land available for Sale in Bingiriya.
Property Description

Well cultivated 33 Acres Coconut Land available for Sale in Diganwela, Bingiriya.  About 6 km away from Bingiriya Town,  12 km away from Dummalasuriya Town and 18 km Chilaw Town. Very tranquil environment with good soil for many cultivation. Land with 2,750 Coconuts Trees (Age of 20 years) and 100 Cashew nuts trees and 100 teak trees.

බිංගරිය හා දුම්මලසූරිය නගර වලට ආසන්නව පොල් ත්‍රිකෝණයේ අක්කර 33 ක කෘෂි කාර්මික ඉඩමක් දිගන්වෙළ විකිණීමට ඇත. මෙහි පොල් වගාව නිසි ලෙස ගස් 2,750 ක පමණ සිටුවා ඉතා හොදින් නඩත්තු කොට ඇති අතර දින 45 කට වරක් පොල් ගෙඩි 12,500 ක ඵලදාවක් දැනට ලබාගත හැකි අතර තව දුරටත් හොඳින් පොහොර දැමීමෙන් වඩා හොඳ ඵලදාවක් ඉදිරියේදී ලබාගත හැකිවනු ඇත. හොදින් කජු ගස් 100 වගාවක් ද ඇති අතර ඉහළ ආදායමක් ලබා දෙයි. දැව ලෙස භාවිතා කළ හැකි වසර 15 වයසැති තේක්ක ගස් 100 ද ඇත.

Property Overview
Location
Bingiriya
City
Chilaw
District
Puttalam
Land Area
33 acres
Price
Rs: 89,000,000  Whole property
About the Price
Negotiable
Views
914
Property Status
Price reduced
Additional Information

- Solidly built House with all necessary facilities (It has to be renovated fairly)

- Caretakers house.

- 10 Goats and 6 cows.

- Large Irrigation well providing sufficient water supply throughout the day.

- Well maintained boundary facing to good wide road.

- 2 way access to the property.

- 3 phase electricity

- අවශ්‍ය සියලුම පහසුකම් සහිතව සම්පුර්ණයෙන් ඉදිකරන ලද නිවස (තරමක් දුරට අඵල් වැඩියාවක් සිදු කළ යුතුය)

- මුරකරැ නිවස

- 10 එළුවන් සහ 6 එළදෙනුන්

- වසර පුරාම ජල සැපයුමක් සපයන විශාල වාරිමාර්ග ළිඳක්

- හොඳ පුළුල් මාර්ගයකට මුහුණලා හොඳින් නඩත්තු මායිමක්.

- දේපළ වෙත පුළුල් ප්‍රවේශ මාර්ග 2 ක්.

- තෙකළා විදුලිය

It’s a beautiful and very peaceful land if it is situated bordering to large cultivated lands. It ideal for a Investor who wants to build a home in a peaceful environment and enjoy with to do cultivation.

ඉඩම වටා ආරක්ෂිත වැට හොදින් ඉදිකොට නඩත්තු කොට ඇත. ඉතා නිසංසල පරිසයක පිහිටා ඇත විශාල ඉඩම් වලට මායිම්ව පිහිටා ඇත. නගරයෙන් දුරස්ව නිවසක් තනා හොදින් වගාවද සිදුකොට ඉහළ ආදායමක් ද සමග නිදහසේ ගත කිරීමට කැමති කෙනෙකුට ඉතා හොද ආයෝජන අවස්ථාවකි.

Perfect "Sinnakkara Title" with out any issue to obtained bank loans if necessary.

මෙම ඉඩමට සින්නක්කර ඔප්පු ඇති අතර ඔප්පුවල කිසිදු ගැටළුවක් නොමැත.

The we are only considering to sell whole land.

Please call only buyers by considering the advertisement. (NO BROKERS PLEASE)

මුළු ඉඩම මිස කොටස් වශයෙන් විකුණනු නොලැබේ.

මෙම දැන්වීම හොඳින් කියවා බලා ගැණුම්කරුවන් පමණක් අමතන්න. (බ්‍රෝකර්වරැ අනවශයයි.)

Contact Details
Name of the Seller
Mr. Ranathunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?