Commercial Building with Land for Sale in Dompe - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK54291
Commercial Building with Land for Sale in Dompe
Property Description

Two Storied Commercial Building with 23.5 Perches Land for Sale in Dompe.  facing Kimbulvilawatta road. 1km to Dompe town.  Suitable for show rooms, Shops or any other commercial purpose.

දොම්පේ, කිඹුල්විල වත්ත ප්‍රධාන පාරට මුහුණ ලා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හා පර්චස් 23.5 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. මෙම ගොඩනැගිල්ලේ මහල් දෙකක් සම්පූර්ණයෙන්ම නිමවා ඇත. ඉදිරිපස අඩි 12 පළල කාමර 2 ක් හා පිටුපසින් කාමර 2 ක් ඇත. විදුලිය, ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.

ඉදිරිපස කඩ කාමර ලෙස හෝ ප්‍රදර්ශනාගාරයක් ලෙස ව්‍යාපාරික කටයුත්තකට යොදා ගත හැකි අතර පිටුපස කාමර දෙක පදිංචියට හෝ මාසික කුලියට නවාතැන් පහසුකම් ලෙස ලබා දිය හැකිය.

Property Overview
Location
Kimbulvilawatta road
City
Dompe
District
Gampaha
Land Area
23.5 Perches
Price
Rs: 6,850,000  
Views
454
Property Status
Available
Additional Information

- Electricity

- Water

- 12 feet concrete road
and other necessary facilities available here.

Contact Details
Name of the Seller
Chandana
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?