Commercial Land for Sale in Nadagamuwa, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK64647
Commercial Land for Sale in Nadagamuwa, Gampaha.
Property Description

80 P, 80 P & 70 P each 3 Land blocks (Total 230 Perches) Commercial cum Residential Flat Land for Sale in Dewala Road, Nadagamuwa, Gampaha, Suitable for Housing project, Apartment complex, Educational Institute, Recreation center, Yard, Storage or similar requirement. Located in off Gampaha – Airport and Colombo – Kurunegala (05) Road. Can access 40 foot container.

ගම්පහ නැදගමුවේ දේවාල පාරේ, පර්වස් 80, 80 හා 70 බැගින් වූ (මුළු ඉඩම 230) ව්‍යාපාරික හෝ නේවාසික කටයුතු සදහා සුදුසු තැනිතලා ඉඩමක් වහාම විකිණීමට ඇත. නිවාස සංකීර්ණයකට, තට්ටු නිවාස සංකීර්ණයකට, ක්‍රීඩා සංකීර්ණයකට, අංග නයකට, ගබඩා සංකීර්ණයකට හෝ වෙනයම් අවශ්‍යතාවයකට මෙම දේපළ වඩා සුදුසුය. ගම්පහ – ගුවන්තොටුපොළ හා කොළඹ – කුරැණෑගල (05) මාර්ග වලට පහසුවෙන් පිවිසිය හැක. අඩි 40 කන්ටේනර් වලට ඉඩමට ප්‍රවේශ විය හැක.

Property Overview
Location
Dewala Road, Nadagamuwa
Land Area
80 Perches
Price
Rs: 215,000  Per Perch
About the Price
Negotiable
Views
851
Property Status
Urgent sale
Additional Information

- The land is in the Vicinity of leading British Garment Factory
- 50 meters away and Large Warehouse facility
- 320 feet long road frontage to 50 feet wide Carpeted Container/ Trailer access Road
- The land is well secured and ground is prepared for warehouse or Container yard facility
- 3 phase Electricity and water available
- Located 50 meters off Udugampola / Seeduwa (244) Road
- 20 minutes to Katunayake and 6 Km to Ja-Ela Town

Note :- If not sell the property, owner currently looking for a client/ Companies for a long term lease for Warehouse / Yard or a similar requirement.

Lease terms can be negotiated as per the requirements on lease agreements according to the clients requirements.

- ඉඩම පිහිටා ඇත්තේ ප්‍රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය ඇඟලුම් කම්හලක් ආසන්නවය.
- අඩි 320 ක් පුළුල් ඉදිරිපස මුහුණත ඇති ඉඩමේ සිට මීටර් 50 ක් දුරින් කාපට් සහිත මාර්ගය
- අඩි 40 බහාලුම් / ට්‍රේලර් ප්‍රවේශ මාර්ගය.
- ඉඩම හොඳින් සකස්කර ඇති අතර ගබඩාව හෝ බහාලුම් අංගනයක් සඳහා භූමිය සකස් කර ඇත
- තෙකලා විදුලිය සහ පානීය ජලය පහසුවෙන් ලබා ගත හැකිය.
- උඩුගම්පල / සීදුව (මාර්ග අංක 244) මාර්ගයට මීටර් 50 ක් දුරින් පිහිටා ඇත
- කටුනායකට මිනිත්තු 20 ක් සහ ජා-ඇල නගරයට කි.මී. 6ක් ඇත

වැදගත් :- දේපල විකුණන්නේ නැත්නම්, හිමිකරු දැනට ගබඩාව / අංගනය සඳහා දීර්ඝ කාලීනව බද්දට දීමට බලාපොරොත්තු වේ.

ගණුදෙණුකරුවන්ගේ අවශ්‍යතාවය අනුව කල්බදු ගිවිසුම්වල කොන්දේසි සාකච්ඡා කළ හැකිය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?