Commercial & Residential Property for Sale at Negombo Road, Ja-Ela. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK69409
Commercial & Residential Property for Sale at Negombo Road, Ja-Ela.
Property Description

Valuable Commercial cum Residential property for sale at Negombo Road, Kapuwatthe, Ja- Ela facing the main Colombo Negombo trunk road with  150 Sq.Ft road frontage. The extent of the entire property is 37.7 Perches of land with a solidly built building, ideally suitable for any kind of business. It has well maintained house built 30 years ago.

කොළඹ – මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි කපුවත්ත ජා-ඇල පිහිටි ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු දේපළ වහාම විකිණීමට ඇත. කොළඹ – මීගමුව ප්‍රධාන පාරට මුහුණලා අඩි 150ක්  පළල වූ මුහුණතක් . දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වර්ග අඩි 750 ක් තව තට්ටුවක් ගොඩනැන්විය හැක. කොළඹ මීගමුව ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා සුදුසුයි.

Property Overview
Location
Negombo Road, Kapuwatte
Land Area
37.7 Perches
Floor Area
2,530 Sq.Ft
Price
Rs: 100,000,000  
About the Price
Negotiable
Views
608
Property Status
Available
Additional Information

House has a square area of 2,400 Sq.Ft. The house consists of master bedroom with attached bathroom, two rooms with toilet facilities in between, spacious living area, open verandah, office room, linen room, pantry store room, kitchen and servant's toilet.

නිවස අවුරැදු 30 ක් පමණ පැරණි වන අතර වර්ග අඩි 2,400 ක වර්ග ප්‍රමාණයකින් යුත් මීට වසර 30 කට පෙර ඉදිකරන ලද, හොඳින් නඩත්තු කරන ලද නිවසක් සහිත පර්චස් 37.7 ක ඉඩම් ප්‍රමාණයකි. යාබද නාන කාමරයක් සහිත විශාල නිදන කාමරයක්, පොදු නාන කාමර පහසුකම් සහිත කාමර දෙකක්, ඉඩකඩ ඇති විසිත්ත කාමරයක්, ආලින්දය, කාර්යාල කාමරය, ලිනන් කාමරය, පැන්ට්රි හා ගබඩා කාමරය, මුළුතැන්ගෙය සහ සේවක වැසිකිළියකින් මෙම නිවස සමන්විත වේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?