2 Acres & 40 Perches Good Solid Fertile Land for Sale in Kotiyakumbura, Ruwanwella. About 250 m to Galigamuwa-Ruwanwella Road (Ratnapura – Kandy) main road and 1 Km to Kotiyakumbura City. Less than 10 Km to Ruwanwella main town. Land is broadening to Oya and close to Kelani River also.
රුවන්වැල්ල, කොටියාකුඹුරේ අක්කර 2 ක් සහ පර්චස් 40 ක් ඉතා සරැසාර ඉඩමක් විකිණීමට ඇත. කොටියාකුඹුරේ සිට කිලෝමීටර 1 ක් පමණ දුරින් සහ ගලිගමුව – රුවන්වැල්ල (රත්නපුර – මහනුවර) ප්රධාන මාර්ගයට මීටර් 250 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත. රුවන්වැල්ල ප්රධාන නගරයට කිලෝමීටර 10 ට වඩා අඩු දුරකි. මෙම ඉඩමට යාබදව ඔයක් අති අතර මද දුරක් එහායින් කැළණි ගග ඇත.
Good solid flat land with 3 Bedroomed House with necessary facilities.
Jak, Coconut, King Coconut, Mahogani, Teak Pepper and other plant varieties are available.
# Enough Water Resouses
# Electricity Supply
# Concrete 12 Feet wide road
අඩක් නිමකළ මෟලික පහසුකම් සහිත නිවසක් සමඟ හොඳ සමතලා ඉතා සරැසාර ඉඩමක්.
කොස්, පොල්, තිඹිලි, මහෝගනී, තේකකක හා ගම්මිරිස් ගස් ඉඩමේ තිබේ.
# ප්රමාණවත් ජලය
# විදුලිබල සැපයුම
# කොන්ක්රීට් අඩි 12 ක් පුළුල් පාර