Fully cultivated 17.9 Acre multi-crop, Coconut Land, located in the famous “Coconut Triangle”, Makandura, Pannala. About 2 Kilometers from the Dankotuwa -Pannala main road. Rich fertile soil suitable for any type of cultivation, with unlimited water and a scenic view overlooking paddy fields. This valuable property is situated in between Pannala and Makadura town in Kurunegala District.
අක්කර 17.9 ක පොල් හා මිශ්‍ර ශෝග ඇති පොල් ඉඩමක්, පන්නල, මාකන්දුරේ “පොල් ත්‍රිකෝණය” තුළ පිහිටා ඇත. දන්කොටුව- පන්නල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත. මොදින්හ ජලය ඇති කුඹුරුවලට ඉහළින් දර්ශනීය පරිසරයක් ඇති ඕනෑම වර්ගයක වගාවකට සුදුසු සාරවත් පසක් ඇති කදිම ඉඩමක්. මෙම වටිනා දේපල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල සහ මාකදුර නගරය අතර පිහිටා ඇත.
Very calm & peaceful village environment for tranquil living.
This property is suitable for continuation of the same cultivation or for Commercial purpose to build a Factory/ Warehouse, and even ideal for a lifestyle living residential housing development, Agro/ Eco Tourism Project, Villa Type leisure Project, Farming, Meditation It is also ideal as a place of relaxation for those living in urban areas to build a Holiday House.
නිස්කලංක ජීවිතයක් ගත කිරීම සඳහා ඉතා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක් ඇත. මෙම දේපළ දැනට තිබෙන වගාවන් පවත්වා ගෙන යාමට
හෝ ඉඩම් සංවර්ධනයක් සඳහා හෝ කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට,
කෘෂි කර්මාන්තය පදනම් කරගත් පරිසර සංචාරක ව්‍යාපෘතියකට, විලා වර්ගයේ හොටල් ව්‍යාපෘතියකට,
භාවනා මධ්‍යස්ථානයකට යෝග්‍ය වේ.
නාගරික ප්‍රදේශවල වෙසෙන්නන්ට විවේකය ගත කිරීමට නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද සුදුසුයි.
Perfect Sinnakkara Deeds පිරිසිදු සින්නක්කර ඔප්පු .
Expecting Rs. :- 750 Lakhs (75 Mn) or nearest offer.
අපේක්ෂික මිළ රු. : - ලක්ෂ 750 (මිලියන 75) හෝ ආසන්නතම දීමනාව.
Asking price 42 Lacks Per Acre and price will be negotiated after the inspection.