Fully cultivated 17.9 Acre Mix-Crop, Coconut Land for Sale in Makandura, Pannala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK30806
Fully cultivated 17.9 Acre Mix-Crop, Coconut Land for Sale in Makandura, Pannala.
Property Description

Fully cultivated 17.9 Acre multi-crop, Coconut Land, located in the famous “Coconut Triangle”, Makandura, Pannala. About 2 Kilometers from the Dankotuwa -Pannala main road. Rich fertile soil suitable for any type of cultivation, with unlimited water and a scenic view overlooking paddy fields. This valuable property is situated in between Pannala and Makadura town in Kurunegala District.

අක්කර 17.9 ක  පොල් හා මිශ්‍ර ශෝග ඇති පොල් ඉඩමක්, පන්නල, මාකන්දුරේ  “පොල් ත්‍රිකෝණය” තුළ පිහිටා ඇත. දන්කොටුව- පන්නල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත.  මොදින්හ ජලය ඇති කුඹුරුවලට ඉහළින් දර්ශනීය පරිසරයක් ඇති ඕනෑම වර්ගයක වගාවකට සුදුසු සාරවත් පසක් ඇති කදිම ඉඩමක්. මෙම වටිනා දේපල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල සහ මාකදුර නගරය අතර පිහිටා ඇත.

 

Property Overview
Location
Makandura
City
Kurunegala
District
Kurunegala
Land Area
17.9 acres
Price
Rs: 75,000,000  Whole property
About the Price
Negotiable
Views
7972
Property Status
Available
Additional Information
The property has scenic beauty , beauty of the terrain with mountain ranges in the distant view. It has captured many people’s imagination for eco-lodging with jogging trails and pathways crossing
amidst vegetable plots and fruit trees; of course dotted with a spectacular array of flora/ foliage. The plantation is also bordering a natural plot of forest, where butterflies and birds are plentiful. Once an entire area was designated for a  “OSU UYANA” along with other cultivations. This exclusivity is for a person with an artistic eye.
Additionally, the soil in the hilly area is rich in iron-ore.
මෙම දේපල දර්ශනීය සුන්දරත්වයක්ඇති, කඳු වැටි සහිත භූමියේ සුන්දරත්වය ඉඩම මුදුනේ ඇත. එය බොහෝ මිනිසුන්ගේ පරිකල්පනය ග්‍රහණය කර ගෙන ඇත්තේ කදු තරණය කිරීමෙනි. විවිධ වර්ගයේ ඒළවළු සහ පලතුරු ගස්  ඉඩම පුරාම ඇත. සමනලුන් සහ කුරුල්ලන් බහුල වන ඉඩම ස්වාභාවික වනාන්තර භූමියකට මායිම්ව පිහිටා ඇත. වරක් මුළු ප්‍රදේශයක්ම “ඹසු උයන” සහ අනෙකුත් වගාවන් සඳහා සූදානම් කරන ලදී. මෙම සුවිශේෂත්වය කලාත්මක ඇසක් ඇති පුද්ගලයෙකු සඳහා ය. මෙයට අමතරව, කඳුකරයේ පස යකඩ යපස් වලින් මෙම ඉඩම පොහොසත් ය.
- The well-maintained fence around the land is lined with three strands of wire. ඉඩම වටා ඉදිකරන ලද හොඳින් නඩත්තු කර වැට මායිම් කණු වලට කම්බි පොටවල් තුනක් ගසා ඇත.
- A large water tank with a capacity of 5,000 Liters has been constructed by pumping water from the Ma Oya which never runs dry. කිසිම කලකදී වතුර අඩු නොවෙන කුඹුක්කන් ඔයෙන් පොම්ප කර ලීටර් 5,000 ක ධාරිතාවයක් ඇති විශාල වතුර ටැංකියක් ඉදිකර ඇත.
- The property facing main road with 20 Feet wide road access (Container Access) අඩි 20 ක් පළල මාර්ග ප්‍රවේශය (කන්ටේනර් ප්‍රවේශය)
- 3 Phase Electricity විදුලිය
- Good mobile reception හොඳ ජංගම දුරකථන සංඥා
- Slightly un-shape hilly land, at the top of the land has a very beautiful view හැඩය තරමක් වෙනස් වූ ඉඩමේ ඉහලට වන්න කඳු සහිත නව අතර ඉඩමේ මුදුනේ ඉතා අලංකාර දසුනක් ඇති ඉඩමක් වේ.
- There is a very nice house to live in on this land and another house has been built on the other side of the land. There is a possibility of building a few more like this if needed. There is watcher house and a storage room for employees to stay.
- මෙම ඉඩමේ පදිංචි වීම සදහා ඉතා නිවසක් ඇති අතර ඉඩමේ තවත් පැත්තකට වන්නට තවත් නිවසක් තනා ඇත. අවශ්‍ය නම් මෙවැනි කීපයක් තව ඉදි කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත. සෙවකයන්ට නතර වීටම නවසක් හා ගබඩා කාමරයක් ද ඇත.

Very calm & peaceful village environment for tranquil living. 

This property is suitable for continuation of the same cultivation or for Commercial purpose to build a Factory/ Warehouse, 
and even ideal for a lifestyle living residential housing development, 
Agro/ Eco Tourism Project, Villa Type leisure Project, Farming, Meditation
It is also ideal as a place of relaxation for those living in urban areas to build a Holiday House.

නිස්කලංක ජීවිතයක් ගත කිරීම සඳහා ඉතා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක් ඇත. මෙම දේපළ දැනට තිබෙන වගාවන් පවත්වා ගෙන යාමට

හෝ ඉඩම් සංවර්ධනයක් සඳහා හෝ කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට,

කෘෂි කර්මාන්තය පදනම් කරගත් පරිසර සංචාරක ව්‍යාපෘතියකට, විලා වර්ගයේ හොටල් ව්‍යාපෘතියකට,

භාවනා මධ්‍යස්ථානයකට යෝග්‍ය වේ.

නාගරික ප්‍රදේශවල වෙසෙන්නන්ට විවේකය ගත කිරීමට නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද සුදුසුයි.

Perfect Sinnakkara Deeds  පිරිසිදු සින්නක්කර ඔප්පු . 

Expecting Rs. :- 750 Lakhs (75 Mn) or nearest offer.

අපේක්ෂික මිළ රු. : - ලක්ෂ 750 (මිලියන 75) හෝ ආසන්නතම දීමනාව.

Asking price 42 Lacks Per Acre and price will be negotiated after the inspection.
Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?