Land Block for Sale at Kanuwana, Ja-Ela. (Price Reduced Rs. 485,000/-) - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK70829
Land Block for Sale at Kanuwana, Ja-Ela. (Price Reduced Rs. 485,000/-)
Property Description

11 Perches each Land Block (Block 15) for Sale at St Joesph’s Road, Kanuwana, Ja-Ela. Perfect location to build your dream home. The land is located in a highly residential area with decent  neighborhood. About 300 m to to Colombo – Kurunegala (05) road and Gampaha Ja-Ela main road. 1.25 Km to Colombo – Negombo main road. 10 Km to Katunayake International Air-Port & 20 Mints drive to Colombo City. Close proximity to Seeduwa, Kandana, Ganemulla, Gampaha, Minuwangoda main cities.

ජා-ඇල, කණුවන පර්චස් 11  කොටසක් (Block 15) වාහම විකිණීමට ඇත. ඔබේ සිහින නිවහන තැනීමට සුදුසුම ස්ථානය මෙය විය හැක. ඉඩම හොඳ අසල්වැසි පිරිසක් ඇති ඉතා හොද පදිංචියට සුදුසු නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. කොළඹ – කුරැණෑගල ප්‍රධාන (මාර්ග අංක 05) මාර්ගයට/ ගම්පහ ජා-ඇල මාර්ගයට මීටර් 300 කි. කොළඹ – මීගමුව ප්‍රධාන පාරට කි.මී 1.25 යි. කටුනායක ගුවන්තොටුපලට කි.මී 10 යි. කොළඹ නගරයට විනාඩි 20 කින් පමණ අධිවේගී මාර්ගය ඔසසේ ලගා විය හැක. සීදුව, කඳාන, ගණේමුල්ල, ගම්පහ හා මිනිවන්ගොඩ ප්‍රධාන නගරයන්ට පහසුවෙන් පිවිසිය හැක.

Property Overview
Location
St. Joesphs Road
City
Ja Ela
District
Gampaha
Land Area
11 Perches
Price
Rs: 485,000  Per Perch
Views
1517
Property Status
Sold
Additional Information

- 3 Phase Electricity - තෙකළා විදුලිය
- Telephone - දුරකථන
- Main line water - නල ජලය
- Proper drain system - ජලය බැසයාමේ පහසුකම්
- Approved clear deeds - පිරිසිදු අනුමත ඔප්පු

Few more plots are available. Reserve your plot today. අවසන් බිම් කැබලි කිහිපය. අදම වෙන් කරවා ගන්න.

Banks, Financial Institutions, Super Markets, Private & Government Institution, Hospitals, Government & International Schools etc are very close by.

බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික හා රාජ්‍ය ආයතන, රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදිය ඉතා ආසන්නයේ පිහිටා ඇත.

ගමන් මාර්ගය - ඒකල හංදිය පසුකර ජා-ඇල නුවර දෙසට යනවිට වම් පසින් ඇති "කණුවන කීල්ස්" එක පසුකර මදක් ඉදිරියට යනවිට අති ශාන්ත ජෝශප් පාරේ St Joshep Road මීටර් 150 ක් යන විට හමුවන ශාන්ත ජෝශප් පල්ලිය පසුකර මීටර් 150 ක් හමුවන දකුණට ඇති ලොකු වංගුව අසලින් වමට ඇති පාරේ දකුණු පසුට වන්නට ඉඩම පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?