Land Block for Sale in Kadawatha - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60301
Land Block for Sale in Kadawatha
Property Description

6.75 and 6.50 Perches Two Land blocks for Sale in Kadawatha. Situated on main Ganemulla road 1km from Kadawatha Junction. 100 meters from outer circular highway.

කඩවත පර්චස් 6.75 සහ 6.50 බිම් කොටස් දෙකක් විකිණීමට තිබේ. කඩවත නගරයට කි.මී 1ක් දුරින් ගණේමුල්ල පාරේ පිහිටා ඇත. අධිවේගී මාර්ගයේ පිවිසුමට මීටර් 100ක් පමණි.

Property Overview
Location
Ganemulla road, Kadawatha
City
Kadawatha
District
Gampaha
Land Area
13.25 Perches
Price
Rs: 800,000  Per Perch
About the Price
Negotiable
Views
27
Property Status
Available
Additional Information

- Electricity

- Water

- Telephone and other facilities available . Close proximity to all the leading banks, super market, government & international schools and other leading outlets in the Kadawatha area. It's a very calm & peaceful residential location.

විදුලිය, ජලය, දුරකථන සහ අනෙකුත් පහසුකම් සහිතයි.
සියලූම ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, රාජ්‍ය සහ ජාත්‍යන්තර පාසල් සහ ප්‍රමුඛතම වෙළද ආයතන වලට මිනිත්තු කිහිපයකින් ළගා වීමේ හැකියාව.සාමකාමී හා නිදහස් වටපිටාවක් සහිතයි.

Contact Details
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?