Land Blocks for Sale in Labukele, Nuwara Eliya with Panoramic View - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK60753
Land Blocks for Sale in Labukele, Nuwara Eliya with Panoramic View
Property Description

30 Perches (Sinnakkara – Freehold Title) Commercial cum Residential Land Blocks for  Sale in Labukele, Nuwara Eliya. This property has breath taking panoramic view of the mountains on a misty cool climate with Peaceful Surrounding and Good Neighborhood.  About than 150 m to Kandy Nuwara Eliya (A5) main road and 7 Km to Nuwara Eliya town.

ලැබුකැලේ, කුඩාඔය, නුවර එළියේ ව්‍යාපාරික හා නේවාසික කටයුතූ සදහා සුදුසු ඉඩම් සින්නක්කර ඔප්පු ඇති අගනා 30 P බිම් කොටසක් වහාම විකිණීමට ඇත. අලංකාර වටපිටාව සහ හොඳ අසල්වැසි පිරිසක් සහිත මීදුම් සිසිල් දේශගුණයක් ඇති කඳුකරයේ දර්ශනීය දසුනක් මෙම ඉඩමෙහි ඇත. මහනුවර – නුවර එලිය (A 5) ප්‍රධාන මාර්ගයට මීටර්  150 ක් පමණ සහ නුවර එළිය නගරයට කි.මී. 7 ක් පමණක් ඇත.

Property Overview
Location
Labukele
City
Nuwara Eliya
District
Nuwara Eliya
Land Area
30 Perches
Price
Rs: 11,500,000  Whole property
Views
1542
Property Status
Available
Additional Information

This Land recently developed by Prime Lands (Pvt) Ltd. for higher degree of standard. Entire scheme has total 19 blocks and all land blocks are sold by Prime Lands (Pvt). We have block no 3, 4,& 5 for sale under separate deed to be sold. Total Land 30 Perches ideally suitable for Commercial Purpose or Residential Purpose too.

- 3 Phase Electricity

- Main line water

- Wide road access upto the property

- Clear Sinnakkara dead, easily obtained bank loans.

Suitable for Holiday Home or any other leisure purpose.

ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසින් මෑතකදී සංවර්ධනය කර විකුණන ලදී. මුළු යෝජනා ක්‍රමයේම ඉඩම් කැබලි 19 ක් ඇති අතර සියලුම ඉඩම් කොටස් විකුණා අවසන්ය. ඉඩම් කොටස් 3 සඳහාම වෙන වෙනම ඔප්පු ඇති අතර අංක 3, 4 සහ 5 බ්ලොක් අප පෞද්ගලිකව මිලදී ගෙන ඇත. මුළු ඉඩම පර්චස් 30 ව්‍යාපාරික හෝ පදිංචිය සඳහාද ඉතා සුදුසුය.

- තෙකළා විදුලිය
- ප්‍රධාන මාර්ග ජල සැපයුම
- දේපළ දක්වා පුළුල් මාර්ග ප්‍රවේශයක්
- පහසුවෙන් බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු

- නිවාඩු නිවාසයක් හෝ වෙනත් විවේක කටයුත්තක් සඳහා වඩාත් සුදුසුය.

Much attention to the sale of the entire land. මුළු ඉඩමම විකිණීම පිළබදව වැඩි අවධානයක් යොමු කෙරේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?