Land for Commercial, Housing, Agricultural purposes are for sale in Baddegama - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK9680
Land for Commercial, Housing, Agricultural purposes are for sale in Baddegama
Property Description
Precious 88 Perches of Land which is most suitable for Commercial, Housing, and Agricultural purposes are for sale in the Baddegama area at Dodangoda close to the River of Gin Ganga. Land facing the Main Bus Route between Sandarawala and Dodangoda which is close to Hikkaduwa Tourism city also Wakwella, Rathgama, Pinthaliya, Gonapinuwala, and Thelikada. The Land surroundings in Calm and within a very Peaceful environment.
අගනා පර්චස් 88 ක ඉඩමක් ගාල්ල බද්දේගමින් විකිණීමට ඇත. ප්‍රධාන බස් පාරට මීටර් 35 ක් පමණ දිග ප්‍රමාණයකට මායිම්වන මෙම ඉඩම වාණිජ වෙළෙඳ ගොඩනැගිලි ඉදිකිරීමට හෝ නිවාස හා සංචාරක නිකේතනයක් ඉදිකිරීමට හෝ වගා කටයුතු සඳහා හෝ ඉතා යෝග්‍ය වේ. ගිංගඟ ආසන්නව සන්දරවල හා දොඩන්ගොඩ අතර නිසංසල පරිසරයක පිහිටි ඉතා වටිනා මතු ආයෝජනයකි. ප්‍රධාන පාරෙන් හික්කඩුව සංචාරක පුරවරයට වක්වැල්ල රත්ගම තෙලිකඩ ගෝනාපීනුවල නගරවලට පහසුවෙන් ලඟා විය හැක.
Property Overview
Location
Baddegama
City
Galle
District
Galle
Land Area
88 Perches
Price
Rs: 5,800,000  Whole property
About the Price
Negotiable
Views
3297
Property Status
Available
Additional Information

Main Road Frontage is nearly 35 meters
Ideal for buildup Commercial shops especially Hardware shop stores
Suitable for Housing or Tourist Cottage Restaurant Construction
Best for Agricultural purposes
At present, there are few Cinnamon Plants aged more than 2 years.
Nearly 5 Km to Southern Highway Baddegama Interchange.
6 Km to Hikkaduwa Tourism City.
4 Km to Baddegama Town and 800 meters to Dodangoda Junction.
3 Km to Magistrate Courts
2 Km to Government Hospital
Boundaries to Main Bus Route, Large Cinnamon Land, Housing, and a small water Canal
There are 06 Jack Trees older than 25 years
Very Clear Title and Valid Survey Plan for Bank Loans.
Total Price 58 Lakhs (58,000,00/=) Negotiable.

ප්‍රධාන පාරට මුහුණලා මීටර් 35 ක් පමණ වේ
* හාඩ්වෙයාර් ගොඩනැගිල්ලක් හෝ ව්‍යාපාර සාප්පු ඉදිකිරීමට
* නිවාස හෝ සංචාරක නිකේතනයක් ඉදිකිරීමට
* කෘෂිවගා කටයුතු වලට
* දැනට වසර 2 කට වඩා පැරණි කුරුඳු පැල සුළු ප්‍රමාණයක් ඉඩමෙන් භාගයක (පර්චස් 44) වගා කර ඇත.
* හික්කඩුව සංචාරක පුරවරයට කි.මී. 6 කි.
* අධිවේගී පිවිසුමට දුර කි.මී. 5 කි.
* බද්දේගම නගරයට කි.මී. 4 කි.
* දොඩන්ගොඩ හංදියට මීටර 800 ක් පමණය.
* උසාවි සංකීර්ණයට කි.මී. 3 කි
* ප්‍රධාන රෝහලට කි.මී. 2 කි.
* ඉඩමේ මායිම් ලෙස ප්‍රධාන බස් පාර, වෙනත් කුරුඳු ඉඩමක්, නිවාස 2 ක් හා කුඩා වතුර ඇලක් වේ.
* වසර 25 කට වඩා පැරණි කොස් ගස් 06 කි. වටිනාකම ලක්‍ෂ තුනකට ( ලක්‍ෂ 3 කට) අධිකය.

* ඉතා නිරවුල් ඔප්පු හා ප්ලෑන් සහිත බැංකු ණය ලබාගත හැකි ඉඩමකි.

* මුලු ඉඩමටම විකුණුම් මිල ලක්ෂ 58 ක් යෝජිත අතර ඔබගේ මිළ ගණන් සාකච්ඡා කිරීමට විවෘතය.

Contact Details
Name of the Seller
Vimukthi
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?