Land for Sale at Hettimulla, Kegalle. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK43791
Land for Sale at Hettimulla, Kegalle.
Property Description

මුදල් ආයෝජනයකට කදිම අවස්ථාවක්..

කෑගල්ල – හෙට්ටිමුල්ල ප්‍රධාන පාරට මුහුණ ලා ගම්සභා හංදිය අසන්නයේ පිහිටි පර්චස් 35ක අනගි ඉඩමක් වහාම විකිණීමට.

සීඝ්‍රයෙන් දියුණු වන බස් මාර්ග 10 ක් අසුවන මාර්ගයක ප්‍රධාන පාසැල් දෙකකට මැදිවන ලෙස පිහිටා ඇත.

ගොඩනැගිල්ලක් සදහා එක් පසක බිත්තිය බැඳ ඇති අතර හෝටලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසු ප්‍රදේශයකි‍.

Property Overview
City
Kegalle
District
Kegalle
Land Area
130 Perches
Price
Rs: 250,000  Per Perch
About the Price
Negotiable
Views
1942
Property Status
Available
Additional Information

මුදල් හදිස්සියකට විකුණන බැවින් මිල සංශෝධනය කර ගත හැක.

(ස්වභාවික උවදුරු කිසිවක් නැති ප්‍රදේශයකි)

Contact Details
Name of the Seller
Mr. Niroshan
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?