SUS-Land for Sale at Vishaka Road, Gamapaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK54647
SUS-Land for Sale at Vishaka Road, Gamapaha.
Property Description

Solid 10 Perches and 11 Perches each Highly Residential Flat, Square shaped Land for Sale at Vishaka Road, Gampaha. Walking distance to Gampaha main city and less than 100 meters to Sumedha College/ Vishaka Pre School. Probably the best location in the area with no theft or security issues.  It will be a perfect land to build your dream house.

සියළු පහසුකම් වලින් සමන්විත ගම්පහ නගර මධ්‍යයේම පදිංචියට ඉතා සුදුසු පර්චස් 11,12 බැගින් වූ කදිම නේවාසික බිම් කොටසක් වහාම විකිණීමට. ගම්පහ නගරයේ ඇති වැදගත්ම පරිසරයක පිහිටි මෙම බිම් කොටස ඔබගේ සිහින නිවහන ඉදි කිරීමට කදිම තෝතැන්නක් වනු නොඅනුමානයි.

Property Overview
Location
Vishaka Road
City
Gampaha
District
Gampaha
Land Area
10 Perches
Price
Rs: 785,000  Per Perch
About the Price
Negotiable
Views
1878
Property Status
Sold
Additional Information

Telephone, Electricity, Well Water and all urban facilities are available.

දුරකථන, විදුලිය, ළිං ජලය සහ ජල සැපයුම සහ අනෙකුත් නාගරික පහසුකම් වලින් සමන්විතය.

Easy access to Gampaha General Hospital, Gampaha Railway station and all Leading Banks, Government & International Schools.

ගම්පහ මහ රෝහල, ගම්පහ දුම්රිය ස්ථානය සහ සියලු ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සඳහා පහසුවෙන් ලගා විය හැකිය.

Gampaha, Wijeya Road is one of the best places with good surroundings and excellent neighbors in the city of Gampaha and is located at close proximity to leading government & International popular schools. Very well-maintained land with surrounding by wall and there is no flood threatening. Admission entitlement for Gothami Primary, Yasodhara Balika and Sumedha Vidyalaya.

ගම්පහ, විජය පාර යනු ගම්පහ නගරය තුල ඇති හොඳ වට පිටාවකින් හා අසල් වැසියන්ගෙන් සමන්විත ප්‍රදේශයක් වන අතර සියළුම ජනප්‍රිය පාසැල් වලට පයින් යා හැකි දුරින් පිහිටා ඇත.

මෙම ඉඩම ඉතා හොඳින් නඩත්තුකොට වට තාප්පය, විදුලිය, නළ ජලය හා ළිං ජලය දෙකම ඇතුලත් වන අතර කිසිදු ගංවතුර තර්ජනයකට බලනොපාන ස්ථානය පිහිටා ඇත.

ගෝතමිය, යශෝධරා බාලිකා ප්‍රාථමික පාසැල් හා සුමේධ විද්‍යාලයට ළමුන් ඇතුලත් කර ගන්නා සීමාවේ පිහිටා ඇත.

Perch Price - Rs. 785,000/-

Contact Details
Name of the Seller
Rasika
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?