Land for Sale in Ambaraluwa, Weliveriya. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK51227
Land for Sale in Ambaraluwa, Weliveriya.
Property Description

Paddy field facing Coconut cultivated 40 Perches each 2 Land Blocks for Sale in  Ambaraluwa, Weliveriya, Gampaha. Less than 100 m to Weliveriya Kirillawala main road, less than 500 m to New Kandy Road (Weliveriya town). Less than 2 Km to New Kandy (A1) Road.

අලංකාර වෙල් යායකට මුහුණලා වැලිවේරිය, ඇඹරළුවේ, පර්චස් 40 ක් බැගින් වූ සාරවත් පොල් වගා කරන ලද ඉඩම් කැබලි 2ක් වහාම විකිණීමට. වැලිවේරිය කිරිල්ලවල ප්‍රධාන පාරට මී 100 ක් පමණි. නව නුවර පාරේ වැලිවේරිය නගරයට කඩුවෙල ප්‍රධාන මාර්ගයට (නව නුවර පාර) මීටර් 500 ක් සහ කොළඹ – නුවර මාර්ගයට (A1) කි.මී.2 ක් පමණි.

Property Overview
Location
Ambaraluwa
City
Gampaha
District
Gampaha
Land Area
40 Perches
Price
Rs: 185,000  Per Perch
About the Price
Negotiable
Views
743
Property Status
Urgent sale
Additional Information

- 10-12 feet wide good motarable road upto the property.
- Well Water/Electricity
- Well maintained boundary with concrete post.
- Calm peaceful village environment for living.
- All basic facilities available.

Easy access to Weliveriya, Delgoda, Biyagama, Kaduwela, Kiribathgoda, Kadawatha, Gampaha main cities.

- අඩි 10 - 12 ක් පළලින් යුක්ත වූ ගමන් මාර්ගය
- ළිං ජලය හා තෙකලා විදුලිය
- කොන්ක්‍රීට් පෝස්ට් සහිත හොඳින් නඩත්තු මායිම්.
- සාමකාමී පරිසරයකි.
- සියලු මූලික පහසුකම් ඇත.

වැලිවේරිය, දෙල්ගොඩ, බියගම, කඩුවෙල, කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ ප්‍රධාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?