Residential Land Block for Sale in Kiribathgoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK51342
Residential Land Block for Sale in Kiribathgoda.
Property Description

10.65 Perches Residential Land for Sale in Eriyawetiya Road, Kiribathgoda with urban amenities. Just 25 meters to Eriyawetiya Road and 600 m to Kandy Road, Kiribathgoda City Center. Only 10 Feet wide road access. About 15 minutes (6 Km) drive to Expressway Entrance, Kadawatha. 3 plots of land in front already SOLD.  This land is slightly sloping and the best 3 plots SOLD.

කිරිබත්ගොඩ, ඊරියවැටිය පාරෙන් පර්චස් 10.65 ක අනගි බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ඊරියවැටිය පාරට මීටර් 20 ක් පමණක් වන අතර අඩි 10 ක පළල් පාරක් ඇත. කොළඹ – නුවර පාරට, කිරිබත්ගොඩ නගරයට මීටර් 600 යි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි. මෙම ඉඩමේ ඉදිරිපස ඇති බිම් කොටස් 3 ක විකිණී ඇත. මෙම ඉඩම තරමක් බෑවුම් සහිත ඉඩමක් වන අතර හොදම කැබලි 3 දැනට විකිණී අවසන්ය.

Property Overview
Location
Eriyawetiya Road
City
Kiribathgoda
District
Gampaha
Land Area
10.65 Perches
Price
Rs: 435,000  
About the Price
Negotiable
Views
1123
Property Status
Available
Additional Information

Easy access Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging track, Cinemas and Fitness centers are close by.

* No brokers please & genuine buyers only.

ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.

Block Price -

Lot- 4 Rs. 425,000 * 10.65 Perches

ගමන් මාර්ගය - කිරිබත්ගොඩ, ඊරියවැටිය පාරේ මීටර් 500 ක් පමණ යනවිට රතන විහාරය වම් පසින් හමුවේ. U හැඩති එම මාර්ගයේ දකුණු පසට වන්නට යනවිට U හැඩයේ අවසානයේ වම් පසින් බෑවුමට වන්නට ඉඩම ඇත. එම මාර්ගය නැවත ඊරියවැටිය පාරට වැටේ. රතන විහාරය පසුකර එම මාර්ගයෙන් අඩි 10 පටු පාරකින් ඉඩමට පැමිණිය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?