Land Property for Sale in Oruthota Rd, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK50157
Land Property for Sale in Oruthota Rd, Gampaha.
Property Description

52 Perches each Land for sale situated at Ihala Yagoda Road, Oruthota Road, Gampaha short distance along the Gampaha town center, close vicinity to Gampaha Oruthota main road . Just 100 m Gampaha – Oruthota road.

ගම්පහ නගරයට ආසන්නව, ගම්පහ ඔරැතොට පාරට ආසන්නව, ඉහළ යාගොඩ පාරට මුහුණලා, පර්චස් 52 ක පදිංචියට හෝ නේවාසික කටයුත්තකට වඩා සුදුසු ඉඩමක් වහාම විකිණීමට ඇත. ගම්පහ – ඔරුතොට පාරට මීටර 100 යි .

Property Overview
Location
Ihala Yagoda Rd. (Off Oruthota Rd)
City
Gampaha
District
Gampaha
Land Area
52 Perches
Price
Rs: 13,000,000  
About the Price
Negotiable
Views
3336
Property Status
Sold
Additional Information

මෙම ඉඩම මාර්ගයට මුහුණලා හොද මුහුණතක් ඇති ඉතා හොදින් ඉතා සවිශක්තිමත්ව ආරක්ෂිත තාප්පයක් ඉදිකර ඇත. එසේම ඉඩමේ මුහුණත තරමක් පුළුල් වූ තරමක් දිගන් වැඩිවූ ඉඩමකි.

This land has a very good and very solidly built boundary wall facing the Ihala Yagoda Road. Also, the front face of the land is slightly wider and rear part slightly narrow.

# Mainline Water
# Phase Electricity
# Wide carpeted road
& other facilities available.

All Leading Banks, Financial Institutions, Government & International Schools and Leading Super Markets & Sales Outlets available in Gampaha main city.

# නළ ජලය
# තෙකළා විදුලිය
# පුළුල් කාපට් මාර්ග

ඇතුළු සියළු පහසුකම් සහිතයි.

සියලුම ප්‍රධාන බැංකු, මුල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ගම්පහ ඉතා ආසන්නයෙන් ගම්පහ නගරයේ පිහිටා ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?