Valuable Land for Sale in Wedikanda Road, Mount Lavinia. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK13099
Valuable Land for Sale in Wedikanda Road, Mount Lavinia.
Property Description
30 Perches of Prime Land Situated in  Wedikanda Road, Mount Lavinia for Sale. This land is situated in a well-secured convenient location with all necessary urban facilities. Residential area about 600 meters from the Galle road (McDonald) with a semi-commercial value.
ගල්කිස්ස වෙඩිකන්ද පාරේ පිහිටි පර්චස් 30 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත හොඳින් ආරක්ෂිත හොද වටපිටාවක් සහිත පහසු ස්ථානයක පිහිටා ඇත. අර්ධ වාණිජ වටිනාකමක් ඇති මෙම දේපළ ගාලු පාරේ (මැක්ඩොනල්ඩ්) සිට මීටර් 600 ක් පමණ දුරින් පිහිටි ඉහළ අසල්වාසීන් සිටින නේවාසික ප්‍රදේශයකි.
Property Overview
Location
Wedikanda Road
City
Mount Lavinia
District
Colombo
Land Area
30 Perches
Price
Rs: 2,500,000  Per Perch
About the Price
Negotiable
Views
5295
Property Status
Available
Additional Information
Easy access to Super Markets & Shopping malls,  Government International Schools, Banks, Hospitals, Places of worship, Several hotels Restaurants & Fast food outlets etc. It is situated within the prime area in Mt. Lavinia, just 2 land blocks away from the beach. It is about half an hour's drive to the Colombo city center & close to most of the towns in and around Colombo.

It is a rectangular shaped 30 Perches flat & buildable land, ready for any construction, has a 40 ft road frontage and 135 ft depth.

සුපර් මාර්කට් සහ සාප්පු සංකීර්ණ,  රජයේ ජාත්‍යන්තර පාසල්, බැංකු, රෝහල්, ආගමික ස්ථාන, හෝටල් කිහිපයක් අවන්හල් සහ ක්ෂණික ආහාර අලෙවිසැල් ආදිය වෙත පහසු ප්‍රවේශයක් ඇත. එය ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිට ගොඩබිම් 2ක් එපිටින් පිහිටා ඇත. එය කොළඹ නගර මධ්‍යයට සහ කොළඹ සහ ඒ අවට බොහෝ නගරවලට ආසන්නව පැය භාගයක පමණ ගමණකි.

එය සෘජුකෝණාස්‍රාකාර හැඩැති පර්චස් 30 ක සමතලා හැඩැති හා ඕනෑම ඉදිකිරීමක් කළ හැකි ඉඩමකි.

Facilities ඉඩමේ ඇති පහසුකම් :-

- 3 phase electricity supply තෙකලා විදුලි සැපයුම
- Pipe borne water නළ ජලය
- Right round parapet wall අඩි 8 ක ඉතා උස වට තාප්පය
- 15 ft wide road access අඩි 15 පළල මාර්ග ප්‍රවේශය

Suitable for:-

Ideally suited for commercial purposes as well as residential use. වාණිජමය අරමුණු සඳහා මෙන්ම නේවාසික භාවිතය සඳහා ඉතා සුදුසුය.
This is a rare opportunity to invest in Colombo capital. කොළඹ අගනුවර ආයෝජනය කිරීමට මෙය මහගු අවස්ථාවක්. Don't miss this prime investment opportunity. මෙම මහගු ආයෝජන අවස්ථාව මගහැර නොගන්න.

Contact Details
Name of the Seller
Sheron
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?