110 Perches Land for Sale in Aththanagalla, Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67398
110 Perches Land for Sale in Aththanagalla, Nittambuwa.
Property Description

110 Perches Coconut Land for Sale in Welagedara, Aththanagalla. just 100 meters away from Attanagalla – Nittambuwa road (walpola junction). Close to Export Processing Zone and Wathupitiwala Base Hospital.  About 8 Km to Nittambuwa Town (Kandy Road). Calm and peaceful residential area with good neighborhood.

නිට්ටඹුව, අත්තනගල්ල, වෙලගෙදර පර්චස් 110 ක අනගි පොල් ඉඩමක් වහාම විකිණීමට. අත්තනගල්ල – නිට්ටඹුව පාරට මීටර් 100 යි. වතුපිටිවල ආයෝජන කලාපයට හා වතුපිටිවල මුලික රෝහලට ඉතා පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. නිට්ටඹුව නගරයට කි.මී 8 යි. හොද අසල්වාසීන් සහිත නිදහස් නිස්කලංක පරිසරය. පදිංචියට, වගාවට හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහාද සුදුසුයි.

පොල් කැඩෙන ගස් 50 ක් පමණ ඇති අතර මසකට පොල් 300 ක් පමණ දැනට කැඩේ.

පර්චස් 110 ක සම්පූර්ණ පොල් ඉඩමම හෝ පදිංචියට ඉඩමෙන් කොටස් පමණක් ලෙසද මිලදී ගත හැක.

Property Overview
Location
Walpola
City
Aththanagalla
District
Gampaha
Land Area
110 Perches
Price
Rs: 250,000  Per Perch
About the Price
Negotiable
Views
1115
Property Status
Urgent sale
Additional Information

- Electricity

- Phone

- Water

වතුපිටිවල ආනයන හා අපනයන කලාපයේ  සේවය කරන පුද්ගලයෙකුට වඩාත් සුදුසුයි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?