15 Perches each 3 block of Lands for Sale at Major Janaka Karunarathne Mawatha, Mahawita, Yakkala in a calm silent environment. Less than 500 meters to Mahavita Bemmulla main road and about 2.5 km to Colombo – Kandy main road (Mahavita Junction). Good solid land with many plant varieties.
යක්කල, මහවිට මේජර් ජානක කරැණාරත්න මාවතේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 15 ක අනගි බිම් කොටස් 3 ක් ඉඩමක් වහාම විකිණීමට ඇත. මහවිට බෙම්මුල්ල මාර්ගයට මීටර් 500 ක් හා කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී 2.5 යි. විවිධ වර්ගයේ ශාකයන්ගෙන් සමන්විත ඉතා හොඳ පිහිටි ඉඩමකි.
- Telephone
- Electricity
- Good motarable access
The land has a rural atmosphere which suitable for calm living purpose. Easy access at Mahawita Junction, Colombo - Kandy main road.
Close proximity to Lyceum International School, Anura Maha Vidyalaya.
ජලය, විදුලිය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි.
නිස්කලංක පරිසරයක දිවිගෙවීම සඳහා ඉතා සුදුසු ඉඩමකි. මහවිට හංදියට, නුරවර පාරට පහසුවෙන් ලගා විය හැක. ලයිසියම් ජාත්‍යන්තර පාසලට හා අනුර මහා විද්‍යාලයට ආසන්ව පිහිටා ඇත.
ගමන් මාර්ගය - යක්කල හංදිය පසුකර, පාලමද පසුකර නිට්ටඹුව දෙසට යනවිට මහවිට හංදිය හමුවේ. එතැනින් කි.මී 2.0 ක් යනවිට දකුණු පසින් "මේජර් ජානක කරැණාරත්න" මාවත හමුවේ. එම මාර්ගයේ මීටර් 300 ක් පමණ යන විට වැවක් මැද කුඩා බුදු පිළිමයක් දකුණු පසින් හමුවේ. එතැනින හමුවන T හංදියෙන් දකුණට මීටර් 150 ක් පමණ යද්දී වම් පසින් මෙම ඉඩම දිස්වේ. වැඩි විස්තර සදහා Survey Plan එක බලන්න.