Available for Sale 7.5 Perches Land situated at Thotupola Mw, Gangabada road, Wawela, Piliyandala. Very Close proximity to Piliyandala Town.
මොරටුව සරසවියට ඉතා ආසන්නව (කි.මි. 2) , බොල්ගොඩ නදියේ සුන්දරත්වය පෙනෙන මානයේ, සියලු නාගරික පහසුකම් සහිතව දිවිගෙවන්න ඔබටත් අගනා අවස්තාවක්.
කටුබැද්ද සහ පිළියන්දල නගරයන් දෙකට හරිමැදින් (විනාඩි 5 ක දුර), සුවාරපොළ හන්දියෙන් – ගඟබඩ පාරේ – තොටුපොල මාවතේ පිහිටි මනාව සංවර්ධනය කරනලද පිරිසිදු ඔප්පු සහිත පර්චස් 7.7 සහ පර්චස් 7.5 බැගින්වූ අගනා බිම් කොටස් 3 ක් ඉතා ඉක්මණින් විකිණීමට තිබේ.
Tap water, Electricity, Telephone facilities available.
- නල ජලය.
- විදුලිය.
- තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ග.
- කොන්ක්රීට් කාණු පද්ධති ඇතුලු සියළු නේවාසික පහසුකම් සහිතයි.
ඔබගේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න.
- මූලික ගෙවීම රු. 100,000/-
- පොලී රහිත පහසු ගෙවීමේ ක්රම.
- බැංකු ණය පහසුකම්.
- එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.