Land of 27.3 Perches Land for Sale at Devalapola. About 800 meters to Devalapola junction and the main road which connects Katunayaka Airport ( 15 Lms ) and Veyangoda (7 kms) and proposed Colombo Kandy Highway. Land which is situated in a picturesque location is surrounded on all sides by beautiful paddy fields and ideal location to put up a small hotel or a restaurant.
දෙවලපොල අලංකාර වෙල් යායකින් වටවූ පර්චස් 27.3 ක ඉඩම වහාම විකිණීමට ඇත . දෙවලපොල බසාර් එකට මීටර් 800 යි. වේයන්ගොඩ නගරයට කි.මී. 7 යි හා කටුනාටක ගුවන් තොටුපළට කි.මී. 15 යි. පදිංචියට ඉතා සුදුසු ඉතා සුන්දර වටපිටාවක් ඇත. පදිංචියට හො නිවාඩු නිකේතනයක් වැනි වාණිජ අරමුණක් සදහා වුවද සුදුසුයි.
- 3 Phase Electricity
- Well water
- Wide road access
- and other necessary facilities are available.
- විදුලිය
- ළිං ජලය
- පුළුල ප්‍රවේශ මාර්ගය
- සහ අනෙකුත් මූලික අවශ්‍ය පහසුකම් ඇත