Prime Investment Oppertunity... Land for Sale in Rideegama. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK69585
Prime Investment Oppertunity… Land for Sale in Rideegama.
Property Description

2 Acres, 2 Roods, 26 Perches (386 P) Land for Sale in Rideegama. Good scenic location with calm and peaceful village environment. About 400 m Mawathagama – Rideegama main road, 6 Km highway entrance, 7.5 Km Kurunegala, 4 Km Dambulla road, 5 Km Kandy road.

කුරුණෑගල රිදීගම අක්කර 2, රූඩ් 2, පර්චස් 26 (මුලු ඉඩම 386 යි) ඉඩම වහාම විකිණීමට ඇත. සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක් සහිත හොඳ දර්ශනීය ස්ථානයකි. මාවතගම – රිදීගම ප්‍රධාන මාර්ගයට මීටර් 400ක් පමණ දුරක් ඇත, අධිවේගී පිවිසුමට කිලෝමීටර් 6 ක්, කුරුණෑගලට කිලෝමීටර් 7.5 ක්, දඹුල්ල පාරට කිලෝමීටර් 4 ක්, නුවර පාරට කි.මී. 5 ක් ඇත.

Property Overview
Location
Ridigama
City
Kurunegala
District
Kurunegala
Land Area
390 Perches
Price
Rs: 26,500,000  
About the Price
Negotiable
Views
707
Property Status
Available
Additional Information

Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government Schools, Fuel stations, and Religious places approach in 10 minutes.

ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ පෞද්ගලික කාර්යාල, සුපිරි වෙළෙඳසල්, රජයේ පාසල්, ඉන්ධන පිරවුම්හල්, සහ විවිධ ආගමික ස්ථාන වෙත විනාඩි 10 කින් ළඟා වියහැක.

3 Phase Electricity, Water, Wide Road Access & other facilities are available.

තෙකළා අදියර විදුලිය, ජලය, පුළුල් ප්‍රවේශ මාර්ගය සහ අනෙකුත් පහසුකම් ඇත.

The basic foundation required for the development of this property has already been prepared, the land has been divided into plots, the related drains have been cut and the initial phase work has been completed.

At present Twenty-Three (23) plots of land have been developed, and the party purchasing this has the ability to continue the work from then on.

We can clearly say that by selling land in parcels, the party buying this land will get a very high return on investment.

මේ දේපල දැනටමත් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කොට, ඉඩම් කැබලි වලට වෙන්කර, අදාල කාණු කපා මූලික අදියරේ වැඩ අවසන් කොට ඇත.

දැනට බිම් කොටස් විසි තුනක් (23 ක්) ලැබෙන සේ අදාල ඉඩම් සංවර්ධන කටයුතු සිදුකර ඇති අතර, මෙය මිලදී ගන්නා පාර්ශ්වයට එම කටයුතු එතැන් පටන් ඉදිරියට කරගෙන යාමේ හැකියාව ඇත.

මෙසේ ඉඩම් කැබලි ලෙස විකිණීමෙන්, මෙම ඉඩම මිලදී ගන්නා පාර්ශවයට ආයෝජනය කරන මුදලට ඉතා විශාල ප්‍රතිලාභයක් ලැබෙන බව අපට පැහැදිලිව පැවසිය හැක.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?