200 Perches Land for Sale at Kudagammana road, Divulapitiya, with solid built Complete House. This property is situated very peaceful residential area, just 500 meters to Colombo – Kurunagela main road. About 4 Km to Divulapitiya Town and 20 mints drive to Mirigama North Interchange.
දිවුලපිටිය, කුඩගම්මන පාර පර්චස් 200 ක ඉඩම සමග නිවසක් විකිණීමට ඇත. පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයක අලංකාර වෙල්යායකට යාබදව ෙමම ෙද්පළ පිහිටා ඇත. කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරට මීටර් 500 ක් දුරින්, දිවුලපිටිය ප්‍රධාන නගරයට කි.මී 4 ක් පමණ දුරින්සහ මීරිගම උතුර අන්තර් හුවමාරැවට විනාඩි 20 ක ධාවන දුරක් ඉඩම පිහිටා ඇත.
Suitable for Eco friendly villa project, Holiday bungalow, adventure center
පරිසර හිතකාමී හෝටල්ව්යාපෘතිය, නිවාඩු නිකේතනයකට, විවිධ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයකට සුදුසු යි.
30 minutes drive to International Airport Katunayake & easy access to Colombo via Airport Highway.
කටුනායක ගුවන් තොටුපලට හා කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයට විනාඩි 30 කින් ලගා විය හැක.
- Electricity විදුලිය
- Well water ළිං ජලය
- Good motarable road නිවස දක්වාම හොද ප්‍රවේශ මාර්ගය
and other facilities available, සහ අනෙකුත් පහසුකම් සහිතය.
මෙම ඉඩමේ පහත සඳහන් ගස් වර්ග ඇත
- ලොකු පොල් ගස් 72
- පොඩි පොල් ගස් 21
- ලොකු කොස් 8
- මැහෝගනි ගස් 1
- තේක්ක ගස් 4
- දෙල් ගස් 2
- නැදුන් ගස් 1
- කජු ගස් 2
- අඹ ගස් 2
- පුවක් ගස් 12
- රඹුටන් 2
- අලිගැට පේර ගස් 3
- පේරගස් 1
- අනෝදා ගස් 1
- කාමරංකා 16
- දොඩම් ගස් 7
- දෙහි ගස් 5
- කෙසෙල් ගස් 20 ගම්බමිරිස් පැල 8