25 Perches Land with Complete House for Sale in Makola, Kiribathgoda. Just 400 meters away from Delgoda – Makola Road. About 4 Km to Kiribathgoda City Center. Easy Access to Kiribathgoda, kelaniya, Kadawatha and Biyagama Cities. House is also in livable condition and considers selling the whole land or 12.5 Perches Land each 2 blocks.
කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයෙන් පර්චස් 25 ක ඉඩමක පිහිටි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. දෙල්ගොඩ – මාකොළ පාරට මීටර් 400ක් පමණ දුරක් ඇත. කිරිබත්ගොඩ නගර මධ්‍ය වෙත වෙත කි.මි 4ක් පමණ දුරක් ඇත. කිරිබත්ගොඩ, කැලණිය, කඩවත සහ බියගම නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. නිවසද පදිංචියට සුදුසු තත්ත්වයේ පවතින අතර මුළු ඉඩම හෝ පර්චස් 12.5ක ඉඩම බැගින් කැබලි 2 බැගින් විකිණීමද සලකා බලයි.
- 3 Phase Electricity තෙකලා විදුලිය
- Water ජලය
- Clear Deeds පිරිසිදු ඔප්පු
Easy access to Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Government/ Private Hospitals, Leading Restaurants, Jogging track, Cinemas and Fitness centers are close by.
ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල්, ව්‍යායාම මංතීරු ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.
Expecting - Rs. 18.5 Mn (Negotiable)
* No Brokers Please & Genuine Buyers Only.