House Property for Sale at Talawatugoda, 30 m away from 174 bus road - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67731
House Property for Sale at Talawatugoda, 30 m away from 174 bus road
Property Description

Two storied house for Sale at Kahatagahawatta Road, Thalawathugoda one of the best developing area in Colombo District The house consist of 2 bedrooms, 2 bathrooms, small living area, pantry and open spaces that can be used as a another room. House built on 5.2 Perches Land area. Just 30 meters to 174 Malabe – Kottawa bus route. Close proximity to Thalawathugoda Grand Monarch Hotel.

කොළඹ දිස්ත්‍රික්කයේ හොඳින්ම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක් වන තලවතුගොඩ, කහටගහවත්ත පාරෙන් දෙමහල් නිවසක් වහාම විකිණීමට. පර්චස් 5.2 ක ඉදිකර ඇති නිවස නිදන කාමර 2 ක්, පොදු නාන කාමර 2 ක්, කුඩා විසිත්ත කාමරයක්, පැන්ට්‍රිය සමග වෙනත් කාමරයක් ලෙස භාවිතා කළ හැකි විවෘත ඉඩක් සහිතව නිමවා ඇත. 174 මාලඹේ – කොට්ටාව බස් මාර්ගයට මීටර් 30 ක් පමණයි.  තලවතුගොඩ Grand Monarch හොටෙල් එකට ඉතා ආසන්නව නිවස පිහිටා ඇත.

Property Overview
Location
Kahatagahawatta Road, off 174 Malabe - Kottawa bus route
City
Thalawathugoda
District
Colombo
Land Area
5.2 Perches
Floor Area
1,060 Sq.Ft
Rooms
2
Bathrooms
2
Price
Rs: 11,000,000  
Views
1338
Property Status
Available
Additional Information

- Mainline Water
- Electricity
- 10 feet wide access road
- One parking space (Expand max upto 2)
and other facilities

- නළ ජල සැපයුම
- විදුලිය
- අඩි 10 මීටර් 30 පමණ වූ ප්‍රවේශ මාර්ගය
- වාහනයක් නැවතීමට පහසුකම (අවශ්‍ය නම් උපරිමය 2 ක් දක්වා)
ඇතුළු සියළු පහසුකම් සහිතයි.

The Parliament, Jayawardanepura Hospital, Education Ministry, (Isurupaya) , Leading Banks, Financial Institutions, Super Markets, Government & International Schools (Overseas, Vidura etc), Austrasia Sport Club, Southern Highway Entrance are within few mints drive.

පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර රෝහල, අධ්‍යාපන අමාත්‍යාංශය, (ඉසුරුපාය), ප්‍රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් (විදේශ, විදුර යනාදිය), ඔස්ට්‍රේෂියා ක්‍රීඩා සමාජය හා දක්ෂිණ මහාමාර්ග පිවිසුමේ අතුරැගිරිය පිවිසුම වැනි ස්ථානවලට ඉතා පහසුවෙන් ලගා විය හැක.

Note :- Clear Deeds. But Only Considering Cash Transaction due to not approved Survey Plan from Maharagama Urban Council. Development License will be issued in near future.

සටහන් :- නිරවුල් ඔප්පු ඇත. නමුත් පර්චස් ප්‍රමාණය 5.2 බැවින් පිඹුර මහරගම නගර සභාවෙන් අනුමත කර නැත. නමුත් සංවර්ධන බලපත්‍රයක් ලබා ගත හැක.

Note :- If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.

* පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර Viber, WhatsApp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංක වෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු පමාණයක් ලබාදීමට උපකාරී වනුඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?