29 Perches Land with a House completed up to slab level for Sale in Wijayaba Mawatha, Negombo Road, Kurunegala. Less than 1 miles from Kurunegala town. Very close to all the Schools in Town.
කුරුණෑගල – මීගමුව පාරෙන්, කුරුණෑගල නගරයට ඉතා නුදුරින් පර්චස් 29 ඉඩමේ ඉදිවෙමින් පවතින නිවසක්. (දෙවන මහල සඳහා ස්ලැබ් එක දමා ඇත )
ප්රධාන පාසැල් වලට පහසුවෙන් ළගා විය හැකි දුරින් සියළු පහසුකම් සහිතයි.
Water, Electricity, wide road access & other necessary facilities available.
Excellent residential area and quiet neighborhood.