Residential Land Blocks for Sale at Weboda, Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK62227
Residential Land Blocks for Sale at Weboda, Kadawatha.
Property Description

12.5 Perches Residential 3 Land Block for Sale in Weboda, Kirillawala, Kadawatha. Close proximity to Southern Highway Interchange and proposed Kandy Highway. About 500 m to Kirillawala Weliveriya 514 bus route, 2.5 Km to Kandy Colombo main road (Kirillawala Junction) and 3 Km to Indigahamula Junction, 3 Km to New Kandy road (Weliveriya Town) and 7 km to Kadawatha Highway interchange.

කඩවත, වැබඩ පදිංචියට සුදුසු අගනා පර්චස් 12.5 බැගින් බැගින් වූ බිම් කොටස් 3 වහාම විකිණීමට ඇත. දකුණු අධිවේගී මාර්ගයට හා යෝජිත නුවර අධිවේගී මාර්ගයට ඉතා නුදුරින් කඩවත ප්‍රධාන නගරයට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. කිරිල්ලවල වැලිවේරිය 514 ප්‍රධාන මාර්ගයට මිටර් 500 කි. කොළඹ – නුවර පාරේ කිරිල්ලවල හංදියට කි.මි. 3 ක් හා ඉදිගහමුල හංදියට කි.මි. 3 ක් ඇත. නව නුවර පාරේ වැලිවේරියට කි.මි. 3 ක දුරක් ඇත. කඩවත අධිවේගී පිවිසුමට කි.මි. 7 කින් ලගා විය හැක.

Property Overview
Location
Weboda
City
Kadawatha
District
Gampaha
Land Area
12.5 Perches
Price
Rs: 245,000  Per Perch
About the Price
Upwards
Views
2217
Property Status
Urgent sale
Additional Information

Kadawatha city is undergoing a massive development as an interchange for the outer circular highway which connects to Matara – Kadawatha, and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future. This residential property is ideal for those who admire a peaceful & quiet environment.

මාතර - කඩවත සහ කඩවත - මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය. සාමකාමී සහ නිස්කලංක පරිසරයක් අගය කරන අයට මෙම බිම් කොටස් ඉතා සුදුසු ය.

The land is in a calm and quiet location with all amenities. නිස්කලංක සුව පහසු පරිසරයක පිහිටි ඉඩම සියළු පහසුකම් සහිතයි.

- There is a road that 2 vehicles can be interchanged (about 15 feet)
- වාහන 2ක් සදහා මාරු විය හැකි (අඩි 15 ක් පමණ) පාරක් සහිතවේ.
- Concrete/ Tarred wide road  පුළුල් කොන්ක්‍රීට් මාර්ග
- Pipe borne Water Supply නළ ජලය
- 3 Phase Electricity තෙකලා විදුලිය

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?