Residential Land Block for Sale at Kirillawala, Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK58513
Residential Land Block for Sale at Kirillawala, Kadawatha.
Property Description

19.2 Perches block of Land for sale at Hettikanda Road (Pirivena Road) Kirillawala, Kadawatha. Less than 400 m to Colombo – Kandy Road (Kokiskade Junction). A5 Km to Kadawatha and Ganemulla Towns, 7 Km to Gampaha, and 5 Km to Kadawatha Highway Interchange.

කඩවත, කිරිල්ලවල හෙට්ටිකන්ද පාරේ (පිරිවෙන පාරේ) පර්චස් 19.2 ක ඉඩමක් විකිණීමට ඇත. කොළඹ – නුවර පාරට (කොකිස්කඩේ හන්දිය) මීටර් 400 ට අඩු දුරක්ද, කඩවත සහ ගණේමුල්ල නගරවලට කි.මී.5 ක්, ගම්පහ නගරයට කි.මී. 7 ක්, කඩවත අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කි.මී. 5 ක පමණ දුරක් ඉඩමේ සිට ඇත.

Property Overview
Location
Hettikanda Road
City
Kadawatha
District
Gampaha
Land Area
19.2 Perches
Price
Rs: 450,000  Per Perch
About the Price
Negotiable
Views
1476
Property Status
Price reduced
Additional Information

Ideal residential area in view of its prime location and the ever-increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets, etc situated within a few minutes drive.

Very clear deeds.

කඩවත ප්‍රදේශය තුළ සියළුම බැංකු, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇත.

කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට කි.මි. 5 පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය. සියලු නාගරික පහසුකම් සහිත ඉතා පදිංවියට ඉතා සුදුසු නේවාසික බිමි කැබැල්ලක්.

පමා නොවන්න ... සීග්‍රයෙන් දියූණුවන කඩවත නගරයේ බිම් කොටසක සාඩම්බර හිමිකරැවෙකු වන්න.

ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු...

- 3 Phase Electricity තෙකළා විදුලිය

- Telephone දුරකථන

- Carpeted Road කාපට් පාර

- Well Water & mainline water ළිං ජලය සහ ප්‍රධාන ජලය

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?