Residential Land for Sale at Lakshmi Road, Gampaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK69641
Residential Land for Sale at Lakshmi Road, Gampaha.
Property Description

Available for Sale 9.5 Residential Land plots situated at Lakshmi road, Bandiyamulla, Gampaha. Less than 750 m to Colombo Road via Lakshmi/ Siyane road and just few mints walk to Gampaha City center. Easy to access Kandy Road, via Oruthota road. Walking distance to Rathnawali, Holy Cross College and Sumedha College/ Vishaka Pre-School Gampaha. Admission entitled for leading primary schools in Gampaha town.

ගම්පහ බැණ්ඩියමුල්ලේ, ලක්ෂ්මි පාරේ පර්චස් 9.5 ක පිහිටි නේවාසික ඉඩම් බිම් කොටසක් වහාම විකිණීමට ඇත. සියනෑ පාර හරහා කොළඹ පාරට මී 750 ක් තරම් වත් නැත. ගම්පහ නගර මධ්‍යයට විනාඩි කිහිපයක් ගමන් කළ හැකිය. ඔරුතොට පාර ඔස්සේ කොළඹ නුවර පාරේ මුදුන්ගොඩ හංදියට පිවිසීම පහසුය. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවාලි විද්‍යාලය, යශෝධරා, හෝලි ක්‍රොස් සහ සුමේධ විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුරන් ඉඩම පිහිටා ඇත. ඒසේම ඉතා පවසුවෙන් මෙය ගම්පහ නගරයට ආසන්නයේ ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි.

Property Overview
Location
Lakshmi Road
City
Gampaha
District
Gampaha
Land Area
9.5 Perches
Price
Rs: 6,850,000  Whole property
About the Price
Negotiable
Views
754
Property Status
Price reduced
Additional Information

- Telephone
- 3 Phase Electricity
- Wide carpeted motarable road
- Clear boundaries
- Well water & main line water

- දුරකථන
- තෙකළා විදුලිය
- පුළුල් කාපට් ඇති පුළුල් මාර්ගය
- පැහැදිළි මායිම්
- ළිං ජලය සහ ප්‍රධාන මාර්ග ජලය

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?