Available for sale 15 Perches Rectangular Shape flat Lands for sale situated at Asgiriya, Gampaha. About 1 Km distance to Gampaha – Minuwangoda Airport main bus road.
ගම්පහ අස්ගිරියේ ඇනික්ට් හන්දියේ පිහිටි පර්චස් 15 ක සෘජුකෝණාස්රාකාර පැතලි අනගි නේවාසික ඉඩමක් විකිණීමට ඇත. ගම්පහ – මිනුවන්ගොඩ ගුවන්තොටුපල ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර 1 ක පමණ දුරක් ඇත. ඇනික්ට් පාරේ සිට දෙවැනි ඉඩම
All leading Banks, Financial Institutions, Government & International Schools and Leading Super Markets & Sales Outlets within 2 Km.
සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ විකුණුම් ස්ථාන සහ කිලෝමීටර් 2ක් ඇතුළත