Residential Land for Sale in Nittambuwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK37450
Residential Land for Sale in Nittambuwa.
Property Description

14 Perches, 14 Perches & 13 Perches Land for sale situated at Nawaganuwa Road (Kumari Mawatha), Nittambuwa. Just 800 meters away from Kandy road via Nawagamuwa Road or Kumari mawatha. 2.5 Km to Nittambuwa Town and 2 Km to Pasyala. Good solid Land in with rectangular shape. Good peaceful village environment for living with middle class residential area with all necessary facilities.

නිට්ටඹුව නවගමුව පාරේ (කුමාරි මාවත) පිහිටි පර්චස් 14 ක්, පර්චස් 14 ක් සහ පර්චස් 13 ක් බැගින් වූ බිම් කොටස් විකිණීමට ඇත. කොළඹ – මහනුවර පාරට නවාගමුව පාර හෝ කුමාරි මාවත හරහා මීටර් 800 කින් ළගිවිය හැක.
නිට්ටඹුව නගරයට කි.මී. 2.5 ක් සහ පස්යාලට කි.මී. ‍2.0 දුරක් ඇත. සෘජුකෝණාස්රාකාර හැඩයෙන් යුත් හොඳ පිහිටි ඉඩමක්. අවශ්‍ය සියලු පහසුකම් සහිත ජීවත් වීමට හොඳ සාමකාමී ග්‍රාමීය පරිසරයක් ඇති මධ්‍යම පංතියේ අසල්වාසීන් සියින ප්‍රදේශයක්.

Property Overview
Location
Pasyala
Land Area
14 Perches
Price
Rs: 165,000  Per Perch
About the Price
Negotiable
Views
939
Property Status
Available
Additional Information

- Electricity විදුලි බලය
- Well Water ලිං ජලය
- 12 feet wide motorable road access  12 පුළුල් මාර්ග පද්ධතිය
- other necessary facilities available here අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?