Residential Property for Sale in Kiribathgoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK33698
Residential Property for Sale in Kiribathgoda.
Property Description
13 Perches Highly Residential Rectangular Shape Land available for Sale in Gemunu Mawatha, Kiribathgoda. About 500 m away from Kiribathgoda – Makola road, 750 m from Colombo Kandy (A1) main road. Easy access to Kandy road and Southern Highway entrance (Kadawatha Interchange). Suitable for tranquil living.
කිරිබත්ගොඩ ගැමුණු මාවතෙන් පර්චස් 13 ක නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත. කිරිබත්ගොඩ – මාකොළ පාරට මීටර් 500 ක් පමණ දුරින්, කොළඹ – නුවර (A1)  ප්‍රධාන මාර්ගයට තැම්බිලිගස්මුල්ල පාරෙන් මීටර් 750 ක් පමණ දුරක් ඇත. මහනුවර මාර්ගයට සහ දක්ෂිණ අධිවේගී පිවිසුමට (කඩවත අන්තර් හුවමාරුව) පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ජීවත් වීමට සුදුසු සන්සුන් ජීවන රටාවකට සුදුසු යි.
Property Overview
Location
Gemunu Mawatha
City
Kiribathgoda
District
Gampaha
Land Area
13 Perches
Price
Rs: 1,600,000  Per Perch
About the Price
Negotiable
Views
3496
Property Status
Urgent sale
Additional Information

- Carpeted wide road කාපට් අතුරා ඇති පුළුල් මාර්ගය

- Telephone දුරකථන

- 3 Phase Electricity තෙකළා විදුලිය

- Well & Tap water and other necessary facilities are available. ළිං සහ නළ ජලය සහ අනෙකුත් අවශ්‍ය නාගරික පහසුකම් ඇත.

Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Leading Textile Shops, Restaurants, Religious places close by.

තෙකලා විදුලිය, නළ ජලය (ඉඩම වෙල් මට්ටටේ ඇති නිසා ලිං ජලය පහසුවෙන් ලබාගත හැක) සහ වෙනත් පහසුකම් තිබේ.

ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සුපිරි වෙළඳසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, නිමි ඇදුම්හල්, ආගමික ස්ථාන, අවන්හල් ආසන්නයේ පිහිටා ඇත.

The property is located in an up-market residential area off Makola Road having dual access points from Kandy Road and Makola Road. This Land block is ideal to build a luxury house.

මෙම ඉඩම නුවර පාරෙන් සහ මාකොළ පාරෙන් ප්‍රවේශ 2ක් ඇති අතර මාකොළ පාරට ඔබ්බෙන් පිහිටි ඉහළ-වෙළඳපොළ වටිනාකමක් ඇති නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. මෙම බිම් කොටස සුඛෝපභෝගී නිවසක් තැනීමට ඉතා සුදුසුය.

Only few lands available for sale in this area. Don’t miss this valuable investment opportunity.

මෙම ප්‍රදේශයේ විකිණීමට ඇත්තේ ඉඩම් සීමිත ප්‍රමාණයක් පමණි. මෙම වටිනා ආයෝජන අවස්ථාව අතපසු නොකරන්න.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?