- Carpeted wide road කාපට් අතුරා ඇති පුළුල් මාර්ගය
- Telephone දුරකථන
- 3 Phase Electricity තෙකළා විදුලිය
- Well & Tap water and other necessary facilities are available. ළිං සහ නළ ජලය සහ අනෙකුත් අවශ්‍ය නාගරික පහසුකම් ඇත.
Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government and International Schools, Leading Textile Shops, Restaurants, Religious places close by.
තෙකලා විදුලිය, නළ ජලය (ඉඩම වෙල් මට්ටටේ ඇති නිසා ලිං ජලය පහසුවෙන් ලබාගත හැක) සහ වෙනත් පහසුකම් තිබේ.
ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, සුපිරි වෙළඳසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසල්, නිමි ඇදුම්හල්, ආගමික ස්ථාන, අවන්හල් ආසන්නයේ පිහිටා ඇත.
The property is located in an up-market residential area off Makola Road having dual access points from Kandy Road and Makola Road. This Land block is ideal to build a luxury house.
මෙම ඉඩම නුවර පාරෙන් සහ මාකොළ පාරෙන් ප්‍රවේශ 2ක් ඇති අතර මාකොළ පාරට ඔබ්බෙන් පිහිටි ඉහළ-වෙළඳපොළ වටිනාකමක් ඇති නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. මෙම බිම් කොටස සුඛෝපභෝගී නිවසක් තැනීමට ඉතා සුදුසුය.
Only few lands available for sale in this area. Don’t miss this valuable investment opportunity.
මෙම ප්‍රදේශයේ විකිණීමට ඇත්තේ ඉඩම් සීමිත ප්‍රමාණයක් පමණි. මෙම වටිනා ආයෝජන අවස්ථාව අතපසු නොකරන්න.