Just over 7 Acres Land for Sale in Miriswelpotha, Kolambageara, Udawalawe. Solid flat bare land with 5 Years Old Coconut Cultivation with clear SINNAKKARA DEEDS. Just 500 m away from Colombo – Embilipitiya, main road.
උඩුවලව, කොලඹගෙදර සුන්දර පරිසරයක පිහිට අක්කර 07 කට වැඩි ඉඩමක් වහාම විකිණීමට. වසර 05 ක් වයසැති පොල් වගාව සහිත පැතලි ඉඩමකි. සින්නක්කර පිරිසිදු ඔප්පු . කොළඹ – ඇඹිලිපිටිය ප්‍රධාන පාරට මීටර් 500 යි.
වගාවට, ගොවිපොලකට, සංචාරක ව්‍යාපෘතියකට හෝ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ද සුදුසු ය.
උඩවලව ජාතික වනෝද්‍යානයට පහසුවෙන් ලගා විය හැකි දුරින් ඉඩම පිහිටා ඇත.
- අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය.
- විදුලිය
- ප්‍රමාණවත් ජල සැපයුම සහ අනෙකුත් අවශ්‍ය පහසුකම්.
සම්පූර්ණ ඉඩම් හෝ ඉඩමෙන් කොටසක් ලෙස මිලදීගත හැක.