Well Cultivated Land for Sale in Yakkala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK45386
Well Cultivated Land for Sale in Yakkala.
Property Description

Solid well cultivated 5 Acres and 100 Perches (5 A, 2 R, 20 P) Land situated at Nelligahamula, Yakkala, about 750 m from the main Yakkala – Radawana road (231). Almost 3.5 Acres matured coconut and other area coconut planted. Pepper, Rambutan and Ginger as inter-crops.

යක්කල, නෙල්ලිගහමුලින් අක්කර 5 ක් සහ පර්චස් 100 ක (5 A, 2 R, 20 P) අනගි ඉඩමක් වහාම විකිණීමට. යක්කල – රඳාවාන (231 ප්‍රධාන පාරට) මීටර් 750 ක් පමණයි.  ඉඩම පොල්, ගම්මිරිස්, රඹුටන් ඉගුරු වැනි බෝගයන්ද සහිත සරුසාර ඉඩමකි.

Property Overview
Location
Nelligahamula Junction
City
Yakkala
District
Gampaha
Land Area
5 acres
Rooms
4
Price
Rs: 37,500,000  
About the Price
Negotiable
Views
3149
Property Status
Available
Additional Information

වත්තේ ඇති බෝග වගාව

- ලොකු පොල් ගස් 170
- පොල් පැල 70
- ගම්මිරිස් 260
- ගම්මිරිස් පැල 200
- රඹුටන් ගස් 20
- දොඩන් ගස් 5
- කෙසෙල් ගස් 100
- කොස් ගස් 10

- කජු ගස් 7
- අඹ ගස් 5
- අඹ පැල ගස් 5
- අනෝදා ගස් 4
- දූරියන් ගස් 8

- තේක්ක පැල වැට මායිමේ
- අන්නාසි අක්කර 1
- අමතරව දෙහි කොකෝවා පේර ඇත

- Irrigation well with irrigation main pipe distribution lines for all areas. වගා ළිදක්

- Barbed wire fence around the plot. ඉඩම වටා හොදින් නඩත්තු කල වැට

- 3 Phase Electricity available තෙකලා විදුලිය

- 4 bedroom medium range house with all basic requirement සියලුම අවශ්‍යතා සහිත පරිපුර්ණ නිවසක්

 

ගමන් මාර්ගය :-  යක්කල කිරිදිවැල පාරේ නෙල්ලිගහමුල හංදිය පසුකර කිරිදිවැල දෙසට මදක් ඉදිරියට යන විට සිසිල ග්‍රොසරි එක ගාවින් වමට ගොස් හමුවන Y හංදියෙන් නැවත වමට ටික දුරක් ගිය විට දකුණට "අක්කර 8 පාර" හමුවේ. එම පාරේ ටික දුරක් යන විට දකුණු අත පැත්තේ ඇති ඉඩම.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?