82 Perches Valuable Commercial Land Property (12.5 Perches each) for Sale in Pilankada Junction, Mangalathiriya Road, Kalagedihene, Yakkala facing the carpeted road. About 2 Km to Kalagedihena Junction at Kandy Road. East access to Gampaha, Yakkala, Nittambuwa & Veyangoda cities. Close proximity to Lyceum Sport Complex and Swimming Pool.
මංගලතිරිය පාර, කලගෙඩිහේන පර්චස් 82 ක ඉඩම පර්චස් 12.5 බැගින් වූ කට්ටි කර විකිණීමට. කාපට් පාරට මුහුණලා කලගෙඩිහේන හන්දියට, මහනුවර ප්‍රදාන මාර්ගයට කිලෝමීටර 2කකට නොවැඩි දුරකින් පිහිටා ඇත. ගමපහ, යක්කල, නිට්ටඹුව සහ වේයන්ගොඩ යන නගර වලට පහසුවෙන් ළඟා විය හැක. Lyceum ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩාගාරයට සහ පිහිනුම් තටාකයට ඇවිද යාහැකි දුර.
Good solid square shape flat land with a 400 feet wide road frontage. Suitable for any commercial purpose or as a long term investment.
Close proximity to Lyceum International School.
හොඳ චතුරශ්‍ර හැඩති සමතල ඉඩම් කොටස් කිහිපයකි. ඉදිරිපස මුහුණත අඩි 400කි. දිගු කාලීන ආයෝජනයකට හෝ ව්‍යාපාරික අරමුණු සඳහා වඩාත් යෝග්‍ය වේ. Lyceum ජාත්‍යාන්තර පාසල ඉතා ආසන්නයෙන්.
Land for Sale in Pilankada Junction | |||
Block Number | No of Perches | Price P/P (Rs.) | Total Price (Rs.) |
Block 1 | 12.5 | 245,000 | 3,062,500 |
Block 2 | 12.5 | 245,000 | 3,062,500 |
Block 3 | 12.5 | 265,000 | 3,312,500 |
Block 4 | 12.5 | 225,000 | 2,812,500 |
Block 5 | 12.5 | 190,000 | 2,375,000 |
Block 6 | 14.7 | 175,000 | 2,572,500 |