20 Perches Residential cum Commercial (Rectangular Shape) Land for Sale at Weediyawatte, Udugampola, Gampaha. Close to Gampaha – Air Port 270 main road and 1.5 Km to Udugampola Junction. Good peaceful village environment for living with all necessary facilities.
උඩුගම්පල වීදියවත්තේ, හොද පිහිටි සෘජුකෝණාස්රාකාර පර්චස් 20 ඉඩමක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම බල්ලපාන දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. ගම්පහ – ගුවන්තොටුපල පාරට ආසන්නව හා උඩුගම්පොළ හංදියට කි.මි 1.5 දුරින් ඉතා නිස්කලංක පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත.
- 3 Phase Electricity
- Wide road access
- other necessary facilities available here.
- තෙකළා විදුලි බලය
- පුළුල් මාර්ග පද්ධතිය
- හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.
This property is suitable for calm and peaceful living with all necessary facilities.
මෙම ඉඩම නිවසක් තනා පදංචි වීමටත් අවශ්‍ය නම් ව්‍යාපාරික අරමුණක් සදහා වුවද යෝග්‍ය වේ.