Valuable Land Blocks for Sale at Kirillawala, Kadawatha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK67205
Valuable Land Blocks for Sale at Kirillawala, Kadawatha.
Property Description

12.5 Perches Residential Land Blocks for Sale in Kirillawala, Kadawatha, just 100 m away from 514 Weliveriya Kirillawala main road. Whole Land is 58 Perches. Close proximity to Southern Highway Interchange and proposed Kandy Highway. About 1 km to Kirilllawala Junction, 2 Km to New Kandy road (Weliveriya Town) and 3 km to Kadawatha Highway interchange.

කඩවත, කිරිල්ලවල පදිංචියට සුදුසු අගනා පර්චස් 12.5 බැගින් වූ බිම් කොටස් කිහිපයක් වහාම විකිණීමට. කිරිල්ලවල වැලිවේරිය ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් පමණි. මුලු ඉඩමම පර්චස් 58 කි. දකුණු අධිවේගී මාර්ගයට හා යෝජිත නුවර අධිවේගී මාර්ගයට ඉතා නුදුරින් කඩවත ප්‍රධාන නගරයට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. කිරිල්ලවල නගරයට කි.මි. 1 කි. නව නුවර පාරේ වැලිවේරියට කි.මි. 2 කි. කඩවත අධිවේගී පිවිසුමට කි.මි. 3 කින් ලගා විය හැක.

Property Overview
Location
Kirillawala
City
Kadawatha
District
Gampaha
Land Area
58 Perches
Price
Rs: 435,000  Per Perch
Views
76
Property Status
Available
Additional Information

Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future. This residential property is ideal for those who admire a peaceful & quiet environment.

මාතර - කඩවත සහ කඩවත - මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය. සාමකාමී සහ නිස්කලංක පරිසරයක් අගය කරන අයට මෙම බිම් කොටස් ඉතා සුදුසු .

The land is in a calm and quiet location with all amenities.

නිස්කලංක සුව පහසු පරිසරයක පිහිටි ඉඩම සියළු පහසුකම් සහිතයි.

- Concrete/ Tarred wide road
- Pipe borne Water Supply
- 3 Phase Electricity

- පුළුල් කොන්ක්රීට් මාර්ග
- නළ ජලය
- තෙකලා විදුලිය

 

Contact Details
Name of the Seller
Mr. Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?