A 25-Acre Land is for sale in Godakawela of the Ratnapura District. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK65569
A 25-Acre Land is for sale in Godakawela of the Ratnapura District.
Property Description

A 25-Acre fertile land with slight slopes in a quiet environment in the Ratnapura district is for sale. This land is 3.5 Km from the main road (Godakawela junction at Embilipitiya road). The land has been planted with precious Timbers such as Mahogany and Jackfruit, fruit trees, Kattu Anoda, Rambutan, Orange and Lime trees, and other fruit varieties.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක අක්කර 25 ක ඉඩමක් විකිණීමට ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිස්කලංක පරිසරයක මද බෑවුම් සහිත වැඩි තැනිතලා බිමකින් සමන්විත අක්කර 25 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. ප්‍රධාන පාරේ (ඇඹිලිපිටියේ ගොඩකවෙල හන්දිය) සිට කිලෝමීටර් තුනහමාරක් (3.5 ) මෙම ඉඩම පහිටා ඇත. මෙම ඉඩමේ මහෝගනී, කොස් වැනි වටිනා දැව මෙන්ම දෙල්, කටු අනෝදා, රඹුටන්, දොඩම් සහ දෙහි ගස් හා පලතුරු වගා කර ඇත.

Property Overview
Location
Godakawela
City
Embilipitiya
District
Ratnapura
Land Area
23.1 Perches
About the Price
Negotiable
Views
2933
Property Status
Available
Additional Information

In addition to this, there is also a Cattle ranch where there are currently seven (7) Cows.

Being a fertile land with good sunlight, priority has been given to Coconut and Pepper plantations.

There is a Kumbuk tree near the well so its water is also very clean. Two (2) wells have been cut for drinking and use for crops and water for crops is pumped by a motor and distributed to the whole land very regularly through pipelines. Pipes are also installed from Acre to Acre.

By planting more Coconut and Pepper, you can generate a steady income every two (2) months. This 25-Acre plantation offers excellent income potential through Coconut and Pepper cultivation.

* Well water
* 3 Phase Electricity
* Free Clear Sinnakkara Deeds

As a business opportunity, this is ideal for a resort, eco-friendly hotel project, recreation center, or any other commercial purpose.

There are three (3) houses and two (2) other buildings in addition to those houses. There are five (5) small rooms of average level for employees in this land. Currently, one employee is working there and the owner also lives in the land.

There is a separate place for separating and storing Pepper seeds and a separate building for making Copra.

The annual turnover is approximately LKR 14 Million from both Coconut and Pepper. Coconut alone accounts for around LKR 12 Million. Crop fluctuations are highly dependent on weather conditions and the availability of fertilizer.

A very good investment opportunity. Don't miss this opportunity.

The owner's reason for selling the property is their plan to migrate abroad.

ඊට අමතරව මෙහි ගව පාලනයක් ද පවතින අතර එහි ගවයින් හතක් (7) පමණ දැනට සිටි .

හොඳින් හිරු එළිය වැටෙන සරුසාර ඉඩමක් වන මෙහි පොල් සහ ගම්මිරිස් වගාවන් සඳහා ප්‍රමුඛත්වය දී ඇත.

ළිද ළඟ කුඹුක් ගසක් ඇති බැවින් එහි ජලය ද ඉතා පිරිසිදු වේ. බීමට සහ වගාවන් සදහා පරිහරණය සදහා ළිං දෙකක් (2) කපා ඇති අතර වගාවන් සඳහා වතුර, මෝටරයක් මඟින් පොම්පකර, නළ මාර්ගයෙන් මුලු ඉඩමටත් ඉතා විධිමත් ලෙස බෙදා දී ඇත. එසේම අක්කරයෙන් අක්කරයට පයිප්ප ද සවි කර ඇත.

- ළිං ජලය
- තෙකලා විදුලිය
- සින්නක්කර පිරිසිදු ඔප්පු

ව්‍යාපාරික අවස්ථාවක් ලෙස මෙය, නිවාඩු නිකේතනයක්, පරිසර හිතකාමී හොටෙල් ව්‍යාපෘතියක් සදහා වඩාත් සුදුසු යි.

මෙහි නිවාස තුනක්ද (3) ඇති අතර එම නිවාස වලට අමතරව වෙනත් ගොඩනැගිලි දෙකක් ද (2) පිහිටා ඇත. සේවකයන් සදහා සාමාන්‍ය මට්ටමේ පොඩි කාමර පහක් (5) මෙම ඉඩමේ ඇත .දැනට එහි එක් සේවකයෙක් වැඩ කරන අතර එහි අයිතිකරුද ඉඩමේ වාසය කරයි.

ගම්මිරිස් ඇට වෙන්කිරීමට හා ගබඩා කිරීමට වෙනම ස්ථානයක් ද, කොප්පරා සෑදීම සඳහා වෙනම ගොඩනැගිල්ලක් ද ඇත .

පොල් සහ ගම්මිරිස් වාර්ෂික ආදායම භෝග දෙකෙන්ම දළ වශයෙන් LKR මිලියන 14 කි. පොල් වලින් පමණක් LKR මිලියන 12 ක් පමණ වේ. භෝග අස්වැන්න කාලගුණික තත්ත්වයන් සහ පොහොර ලබා ගැනීමේ හැකියාව මත බෙහෙවින් රඳා පවතී.

ඉතා කදිම ආයෝජන අවස්ථාවක් වේ. මෙම අනගි අයෝජන අවස්ථාව අත් නොහරින්න.

දේපළ විකිණීමට හේතුව අයිතිකරුගේ විදේශගත වීමට ඇති සැලසුමයි.

Contact Details
Name of the Seller
Daksith
Seller Type
Personal
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?