Valuable Land for sale in Liyanagemulla, Seeduwa. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK55625
Valuable Land for sale in Liyanagemulla, Seeduwa.
Property Description

10 Perches Land for sale in Gateway Terrace (Gated Community) Liyanagemulla, Seeduwa. It is just next to Gateway Hotel (Previously known as Taj Airport Garden Hotel). Entrance is through Liver Brothers Road which is by the side of Cargills Food City. Recently developed by Araliya Lands. Very convenient locations and just 200 m to Negombo Colombo main toad nad few mints drive to Katunayake International Airport.

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයෙන් අරලිය ලෑන්ඩ්ස් වෙතින් සංවර්ධනය කළ ව්‍යාපෘතියක පර්චස් 10ක අගනා බිම් කොටසක් විකිණීමට. ගේට්ටු යෙදු ආරක්ෂිත වටපිටාවක් සහිත භුමිය ඉතා යහපත් අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ. The Gateway Hotel (කලින් Taj Airport Garden Hotel) එකට යාබදව පිහිටා ඇත. Cargills Food City සුපිරි වෙළඳසැල අසලින් ඇති ලීවර් බ්‍රදර් මාර්ගයෙන් ඇතුල්වී ඉඩමට පිවිසිය හැක සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විනාඩි කිහිපයකි

Property Overview
Location
Gateway Terrace , Liyanagemulla
City
Seeduwa
District
Gampaha
Land Area
10 Perches
Price
Rs: 685,000  Per Perch
About the Price
Negotiable
Views
415
Property Status
Available
Additional Information

Land with Parapet wall, Gate and Electricity, Water Supply.

Easy access to Banks, Financial Institutions, Government & International School, Super Markets, Start Hotels, Restaurants and other all urban places.

තාප්ප වලින් වටකල ගේට්ටු යෙදූ, විදුලිය සහ වතුර පහසුකම් ඇති ඉඩම.

බැංකු, මුල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, තරැ පහේ හොටල්, අවන්හල් සහ අනෙකුත් නාගරික පහසුකම්  ඉතාම ආසන්නයෙන්.

Contact Details
Name of the Seller
Rebeka
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?