A valuable 3 Acres Rubber Cultivated Land for Sale in Karadupone Junction, Kegalle city limit. About 250m away from kandy – Colombo main road. Suitable for both residential Purpose.
Fairly slope Land in with 15 feet wide road in decent neighborhood.
කෑගල්ල නගර සීමාවේ, කරඬුපන හංදිය අක්කර 3 ක රබර් වගා කල ඉඩමක් විකිණීමට. කොළඹ -නුවර ප්‍රධාන පාරට මීටර් 250 යි. පදිංචියටත් ඉතා සුදුසු ඉඩමකි. මද බෑවුමක් සහිත ඉඩමට අඩි 15 පුළුල් මාර්ග පහසුකම් සහිතයි. වැදගත් අසල්වැසියන් සිටින ප්රදේශයකි.
The following facilities available;
- 3 Phase Electricity තෙකලා විදුලිය
- Well Water ළිං ජලය
- Concreted 15 Feet road access අඩි 15 කොන්ක්‍රීට් පාර
- Clear Title පිරිසිදු ඔප්පු
This property suitable for;
- Land development
- Ware House or Factory
- Housing Project
- Reception or Banquet Hall
ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියකට, ගබඩාවකට, නිවාස ව්‍යාපෘතියකට, හෝටලයකට හෝ උත්සව ශාලාවක් සදහාද සුදුසුයි.