22 Perches of Land available for sale in Nittambuwa Suburban. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK70433
22 Perches of Land available for sale in Nittambuwa Suburban.
Property Description

22 Perches of Land available for sale in Nittambuwa Suburban towards the Ruwanwella – (Attangalle Road). Land with water, and electricity, 15 feet wide road. About 1 Km away from Nittabuwa city.

Perch Rs. 135,000

නිට්ටඹුව නගරාසන්නයෙන් පර්. 22 ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.

නිට්ටබුව නගරය ට විනාඩි 3 ක් දුරින් ජලය, විදුලිය, අඩි 15 පුලුල් මාර්ගය, සහිත ඉඩමකි.
පර්චසය රු. 135,000

 

Property Overview
Location
Ruwanwella - (Attangalle Road)
City
Nittambuwa
District
Gampaha
Land Area
22 Perches
About the Price
Negotiable
Views
385
Property Status
Available
Additional Information

1.5 meters to Nittambuwa Town and Colombo – Kandy main road. Probably the best location in the area with all necessary facilities.  It suitable for build your dream home or commercial building.

පදිංචියට හෝ ව්‍යාපාරයකට වුවද සුදුසුයි. නිට්ටඹුව නරගයට හා නුවර – කොළඹ ප්‍රධාන පාරට කි.මී 1.5 යි. ජලය, විදුලිය, දුරකථන ඇතුලු සියළු පහසුකම් සහිතයි.

5 Km to Sangabhodhi College, 3.5 Km to District Base Hospital Wathupitiwala, 5.0  Km to Siyane National College of Education and 10 Km to Lyceum International, Yakkaka Branch.

සංඝබෝධි විද්‍යාලයට කි.මී. 5 ක් ද, වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහල කි.මී. 3.5 ක් ද, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාලයට කි.මී. කි.මී. 5.0 ක් ද, ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මී. 10 ක් ද දුර ඇත.

- Main Line water ප්‍රධාන මාර්ග ජලය

- 3 Phase Electricity තෙකළා විදුලිය

- Good Wide Road access  හොඳ පුළුල් මාර්ග ප්‍රවේශයක්

and other all necessary facilities are available. සහ අනෙකුත් සියලුම පහසුකම් තිබේ.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?