103 Perches Land available for Sale in Wataddara, Veyangoda. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK69897
103 Perches Land available for Sale in Wataddara, Veyangoda.
Property Description

103 Perches Land available for Sale in Wataddara, Veyangoda. Very tranquil environment with good soil for any cultivation. Easy access to Veyangoda, Naiwala, Gampaha and Nittambuwa cities. Calm and quite area with decent neighborhood.Calm and quite area with decent middle class neighborhood. Due to the low Fixed Deposits interest rates many peoples are investing Real Estate and this is good opportunity for this. The land value of this area ever increasing with the development of proposed Veyangoda highway interchange.

වේයන්ගොඩ, නයිවල, ගම්පහ හා නිට්ටඹුව නගර වලට පහසුවෙන් ලගා විය හැක. නිට්ටඹුව – කටුනායක ගුවන්තොටුපල පාරට මීටර් 500 යි. වේයන්ගොඩ නගරයට කි.මී 1 යි. නයිවල, මිනුවන්ගොඩ, ගම්පහ හා නිට්ටඹුව නගරයන්ට පහසුවෙන් ලගා විය හැක. අඩු ස්ථාවර තැන්පතු පොලී අනුපාත නිසා බොහෝ අය මේ දිනවල දේපළ වෙළඳාම් ආයෝජන කරන අතර මේ සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත. යෝජිත වේයන්ගොඩ අධිවේගී අන්තර් හුවමාරුව සංවර්ධනය කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යමින් පවතී.

Property Overview
Location
Wataddara
City
Veyangoda
District
Gampaha
Land Area
103 Perches
Price
Rs: 260,000  Per Perch
About the Price
Negotiable
Views
368
Property Status
Available
Additional Information

- Mainline water - ප්‍රධාන ජලය

- Three Phase Electricity - තෙකළා විදුලිය

- Telephone - දුරකථන පහසුකම

- Clear Deeds - නිරවුල් ඔප්පු

- 40 minutes drive to Katunayake Airport & Highway entrance.
කටුනායක ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 40 කින් පමණ ලගා විය හැක.

- Leading Banks, Financial Institutions, Super Markets, Fast Food Outlets, Restaurants, Government Offices, Government & International Schools, and Religious places are close by.
ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්,   අලෙවිසැල්, අවන්හල්, රජයේ කාර්යාල, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ආගමික   ස්ථාන ඉතා ආසන්නයේ ඇත.

- It’s a beautiful and very peaceful land if it is situated bordering to large cultivated lands. It ideal for a Investor who wants to build a home in a peaceful environment and enjoy with to do cultivation.
ඉතා නිසංසල පරිසයක පිහිටා ඇත විශාල ඉඩම් වලට මායිම්ව පිහිටා ඇත.   නගරයෙන් දුරස්ව නිවසක් තනා හොදින් වගාවද සිදුකොට ඉහළ ආදායමක් ද සමග   නිදහසේ ගත කිරීමට කැමති කෙනෙකුට ඉතා හොද ආයෝජන අවස්ථාවකි.

Contact Details
Name of the Seller
Dilshani
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?