Well Cultivated 22 Acres Land for Sale in Kitulgala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK52099
Well Cultivated 22 Acres Land for Sale in Kitulgala.
Property Description

21.5 Acres Tea Cultivated Land for Sale in Kitulgala, just 5 Km to to Colombo – Hatton main road (Kithulgala Bazzar). Consists 17 Acres Tea and other Plant varieties. Spring water is available throughout the year. Land situated on highland can sea Sri Padha Mountain. Good Business opportunity for those interesting to invest in Plantation sector and also suitable tourism related business.

කිතුල්ගල හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කි්‍.මි. 5 ක් දුරින් මනස්කාන්ත පරිසරයක පිහිටි අක්කර 21.5 ක සරුසාර ඉඩමක් වහාම විකිණීමට ඇත. අක්කර 17 ක VP තේ වගාව සහ අනෙකුත් මිශු භෝග වලින් සමන්විතයි. පොළව මට්ටමින් ඉහළ බිමක පිහිටා ඇති අතර මෙම ඉඩමට පූජණීය ශ්‍රී පාද කදු පන්තිය හොදින් දර්ශණය වේ‍. වැවිලි ක්ශේත්‍රය තුළ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන අය සඳහා මෙන්ම සංචාරක ක්ශේත්‍රය ආශ්‍රිතව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උනන්දු වන අයට මහගූ ආයෝජන අවස්ථාවක්.

* Preferably to well whole Land Only –  විකිණීම සිදු කරන්නේ මුළු ඉඩමම පමණි.

Property Overview
City
Kithulgala
District
Kegalle
Land Area
21.5 acres
Price
Rs: 62,500,000  
About the Price
Negotiable
Views
2829
Property Status
Available
Additional Information

Available facilities පවත්නා පහසුකම් :-

- Good solid fertile land හොඳ සාරවත් පිහිටි ඉඩමක්
- Enough water resources ප්‍රමාණවත් ජල සම්පත්
- Well maintained boundaries හොඳින් නඩත්තු කළ මායිම්
- 3 Phase Electricity තෙකලා විදුලිය
- 12-15 Feet wide carpeted & concreted road upto the property ඉඩම දක්වා අඩි 12-15 පළල කැටපට් සහ කොන්ක්‍රීට් කරන ලද මාර්ගය
- Public transport service via land ඉඩම හරහා යන පොදු ප්‍රවාහන බස් සේවය
- Good mobile reception හොඳ ජංගම දුරකතන සම්බන්ධතාවය

Existing Cultivations පවතින වගාවන් :-

- Tea 17 Acres තේ අක්කර 17
- Coconut 2 Acres(Mature 150 - immature 50) පොල් අක්කර 2 (පීදුණු 150 - කුඩා ගස්50)
- King Coconut 15 තැඹිලි ගස් 15
- Peper 200 Wel ගම්මිරිස් වැල් 200
- Puwak 2,000 පුවක් ගස් 2,000
- Mango 15 අඹ ගස් 15
- Rambutan 15 රඹුටන් ගස් 15
- Avocado 15 අලිපේර ගස් 15

There are all kinds of other kinds of fruit. අනෙකුත් සියළුම වර්ගයේ පළතුරැ වර්ග ඇත.

Average monthly Income under the current circumstances වත්මන් තත්වයන් යටතේ සාමාන්ය මාසික ආදායම

Monthly Tea Income 10,000 Kg * Rs. 90 = Rs. 720,000
Other Income                                                 = Rs. 100,000

Total Income                                                   = Rs. 820,000

Business Opportunities :-

Build your cottage and make this your weekend get-away.

This land is surrounded by lush green mountain range with tea cultivation landscape covered with thick curtains of mist. Land is situated in the vicinity of the Sri Pada Mountain Range. Cool and comfortable weather throughout the year. Ideal to build your own holiday home/ cottage.

ECO-Tourism: Bring your creative architectural and entrepreneurial ideas as this piece of land has huge potential to promote authentic Sri Lankan hill-country lifestyle. White Water Rafting, Bird Watching; Meditation, Hiking and Biking through rain forests are some of the recreational activities enjoyable in the area. Perfect geography to build a Zipline to give some adventurous experience for the tourists.

Spring water Bottling Plant : This property has a handful of stable water fountains nourished by natural streams falling from the mountains and year-long rainfall.

Tea cultivation. The land is currently cultivated by VP Tea with monthly yield of 10,000 Kg.

ආයෝජන අවස්ථා

විවේකීව ගත කරන ස්ථානයක් ලෙස:- මෙම භූමිය වටේට සශ්‍රීක හරිත කඳු පන්තියේ භූ දර්ශනයකින් වැසී ඇත. අවුරුද්ද පුරා සිසිල් සහ සුව පහසු කාලගුණයක්. ඔබේම නිවාඩු නිකේතනයක් / ගෘහයක් තැනීමට වඩාත් සුදුසුය.

පාරිසරික සංචාරක ව්‍යාපාරය:- ශ්‍රී ලංකාවේ කඳුකර රටක ජීවන රටාව, ශාක හා සත්ත්ව විශේෂයන් ප්‍රවර්ධනය කිරීමට මෙම භූමියට විශාල හැකියාවක් ඇති ඉඩමකි. කුරුළුලන් නැරඹීම, වැසි වනාන්තර හරහා ගමන් කිරීම, යෝග සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් සඳහා යොදා ගත හැක. සංචාරකයින්ට යම් වික්‍රමාන්විත අත්දැකීමක් ලබා දීම සඳහාද ගැලපෙන ස්ථානයකි. මීදුමන් වටවූ අලංකාර කදු පන්තින් මෙම ඉඩමට අමතර සුන්දරත්වයක් එක් කර තිබේ.

උල්පත් ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයකට:- මෙම දේපළ කඳුකරයෙන් වැටෙන ස්වාභාවික දිය පහරවල් සහ වසර පුරා වර්ෂාපතනයෙන් පෝෂණය වන ස්ථාවර ජල උල්පත් වලින් සමන්විතය.

තේ වගාව:- කි.ග්‍රෑ 8,000 ක පමන මාසික අස්වැන්නක් ලැබේ (VP Tea)

This land has very clear title. මෙම ඉඩම පැහැදිලි ඔප්පු සහිත සින්නක්කර ඉඩමක්.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?