Well Cultivated Land for Sale at Godigamuwa, Dunagaha. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK63774
Well Cultivated Land for Sale at Godigamuwa, Dunagaha.
Property Description

No Brokers Please. Well Cultivated Coconut for Sale Godigamuwa, Dunagaha, close proximity to Divulapitiya, Minuwangoda Main Cites.  Coconut and Pineapple cultivated land and over 10 Acres of Land extend. Both coconut and PineApple in Young age ready to mature. If future buyer can put good fertilizer both Coconut and Pineapple cultivation will provide maximum yield.

තැරැව්කරුවන් කොහෙත්ම අවශ්‍ය නොවේ. දිවුලපිටිය, මිනුවන්ගොඩ නගරයටන්ට ආසන්ව දුනගහ ගොඩිගමුවේ, අක්කර 10 ක අගනා පොල්, අන්නාසි වගාව ඇති ඉතා සරැසාර ඉඩමක් වහාම විකිණීමට. මෙහි පොල් වගාවෙන් ලබාගත හැකි ඉහළම ඵලදාවක් එක් පොහොර වටයක් දැමීමෙන් ලබාගත හැකි අතර ඉදිරියේ දී හොදින් නඩත්තු කිරීමෙන් ඉතා හොඳ ඵලදාවක් ලබාගත හැක.

Property Overview
Location
Godigamuwa, Dunagaha
City
Divulapitiya
District
Gampaha
Land Area
10 acres
Price
Rs: 43,500,000  
Views
1539
Property Status
Sold
Additional Information

- 700 young coconut trees at present, about 6,500 coconuts providing nuts every 45 day term.

- In the future Pineapple cultivation providing about Rs. 35 Lakhs.

- The sale of pineapple plants within a period of 4 months can generate an income of about Rs. 75 Lakhs.

Note :- This land is well suited for the purpose of continuing the same cultivation. The land is also suitable for development but is not expected to be sold.

* දැනට 700 ක පමණ ඇති පැල පොල් ගස් වලින් දින 45 කට වරක් පොල් 6,500 ක් පමණ කැඩේ.
* ඉදිරියේදී අන්නාසි වලින් රැපියල් ලක්ෂ 35 ක පමණ ආදායමක් ලබා ගත හැක.
* මාස 4 ක් ඇතුලත අන්නාසි පැළ ගලවා අළෙවි කිරීමෙන් රැපියල් ලක්ෂ 75 ක පමණ ආදායමක් ලබා ගත හැක.

වැදගත් - මෙම ඉඩම මෙම වගාවම තවදුරටත් පවත්වාගෙන යමින් පදිංචි වී සිටීමට ඉතා සුදුසුයි. ඉඩම් සංවර්ධනය සදහා ද සුදුසු වුවත් එසේ විකිණීමට බලාපොරොත්තු නෙවේ.

- Good wide road access upto the property.

- 3 Phase electricity

- Enough water resources & Irrigation well

- Bank loan granted recently & valued for Rs. 50 Mn by leading bank

- ඕනෑම වාහානයකින් පිවිසීමේ පහසුව
- තෙකලා විදුලිය
- අවශ්‍ය තරම් ජලය
- බැංකු ණය පහසුකම් ලබා ගත හැකි අතර රැ. මිලියන 50 කට 2014 තක්සේරැ කර ඇත.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?