Available for immediate sale 7.6 Perches of Land situated at 6th Lane, Galawilawatta, Homagama . Just 500 meters to kottawa highway entrance. Plans for newly building a house has been approved.
ගලවිලවත්ත, හෝමාගම, 6 වන පටුමගේ පිහිටි පර්චස් 7.6 ක ඉඩමක් වහාම විකිණීමට. කොට්ටාව අධිවේගී පිවිසුමට මීටර් 500 ක දුරක් ඇත. අලුතින් සාදන ගොඩනැගිලි හා නිවාස සදහා රජයේ අනුමැතිය ඇත.
Electricity, Water supply and other necessary facilities are available.
විදුලිය, ජල සැපයුම සහ අනෙකුත් සියලු පහසුකම් සහිතයි.