Three Storied Commercial Building 4,000 Sq.Ft floor area at the centre of “Kandakapapu junction” on Kandy Road, Kirillawala, Kadawatha available for Sale. Facing the 100 feet wide newly expand road, built with tempered glass exterior makes it an ideal Bank, Financial Institute, Office, Showroom, Restaurant etc.
කඩවත, කිරිල්ලවල කන්දකපාපු හන්දියේ නුවර ප්‍රධාන පාරේ පිහිටි සියළු පහසුකම් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට. අඩි 100 පළල අලුතින් පුළුල්කල මාර්ගයට මුහුණලා පිහිටා ඇත. බැංකුවක්, මූල්‍ය ආයතනයක්, කාර්යාලයක්, ප්රදර්ශනාගාරයක්, අවන්හලක් හෝ ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතා සුදුසුයි.
The building, location is highly visible for commuter and pedestrian traffic on Colombo Kandy A1 main road.
- Equipped with fans, lighting, tiled floor, washrooms.
- 12 x 50 feet wide parking space for 10 vehicles.
කොළඹ මහනුවර A1 ප්‍රධාන මාර්ගයේ මගීන් සහ පදිකයින්ට හොඳින් ඇස ගැටෙන ස්ථානයක ගොඩනැගිල්ල ඉදිකර ඇත.
- විදුලි පංකා, විදුලි පහන්, ටයිල් කල බිම, නාන කාමරය සහිතයි.
- අඩි 12 x 50 ක් පළල වාහන නැවැත්වීමේ ඉඩකඩ (වාහන 10 ක් සඳහා )