Commercial Building with approximately 4500 sq ft. Close to New bridge, Thotalanga, Colombo 15. Two storied Commercial building situated on 9 Perches of land consists of two floors facing Main Road.
කොළඹ අලුත් පාලම අසල විනාඩි 2 ඇවිදින දුරින් පිහිටි තොටලග තදාසන්නව ව.අඩි 4500 වැඩි දෙමහල් ගොඩනැගිල්ල සහිත පර්චස් 9ක ඉඩම විකිණීමට
විදුලිය ජල නලය ඇත.
ගබඩා සංංකීර්ණයකට ඉතා සුදුසුයි.
දැනට Screen Printing ආයතනයක් පවත්වාගෙන යයි.
ගොඩනැගිල්ලේ ඉහළ මහලේ නාම පුවරුවක් (Advertising Board) සවි කර ඇත. එයින් රු.40000/- ආදායමක්ද, ගොඩනැගිල්ල බදු දීමෙන් රු. 100000/- පමණ මාසික ආදායමක්ද ලබා ගත හැකිය.
- Telephone, Main line water
- Wide road
- Over 4500 Sq ft floor area
- Prking Available
- Suitable for wear house, Store hall, Factory etc.
- Fixture Advertising Board on roof top and Just getting Rs 40000
- Can get Rs100000 as rent per month