Multipurpose 12.5 Perch Land at a Good Location in Ganemulla town with vehicle servicing facilities and a two-story open building for sale due to owner’s migrating. The property is situated facing Kirindiwita – Ganemulla Road, well located away from Ganemulla Town. All working condition equipment used for vehicle servicing and brand new two-story open building can be used as multipurpose for Office/Residential.
ගණේමුල්ල නගරයේ හොඳ ස්ථානය පර්චස් 12.5 ක ඉඩමේ පිහිටි වාහන සේවා පහසුකම් සපයන ස්ථානය සහ දෙමහල් විවෘත ගොඩනැඟිල්ලක් අයිතිකරුගේ විදේශගත වීම හේතුවෙන් විකිණීමට ඇත. ගණේමුල්ල නගරයට නුදුරින් පිහිටි කිරිඳිවිට – ගණේමුල්ල පාරට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත. වාහන සේවා ස්ථානය සඳහා භාවිත කරන සියලුම ක්‍රියාකාරී තත්වයේ ඇත. නවතම දෙමහල් විවෘත ගොඩනැඟිල්ල කාර්යාල/ නේවාසික සඳහා බහුකාර්ය ලෙස භාවිත කළ හැක.
This premises can be used following business opportunities. මෙම ව්‍යාපාරය පහත ව්‍යාපාරික අවස්ථා දක්වා පුළුල් කළ හැක.
- Tire Changing & Replacing වාහන ටයර් ආශ්‍රිත සේවා
- Wheel Alignments වීල එලයිමන්ට්
- Vehicle Servicing වාහන සේවා කිරීම
- Repair වාහන අලුත්වැඩියා කිරීම
- Spare Parts Business මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරය
This is a real good investment opportunity. Seeking a genuine buyer.
මෙය ඇත්තෙන්ම හොඳ ආයෝජන අවස්ථාවක්. සැබෑ ගැණුම්කරුවන් පමණක් විමසන්න.